Elakiri Get together @ kurunegala

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උඹ එන නොයෙන එක හරියටම 7 වෙනිදා කියපන්..
    එනවලු, නෑලු, නිවාඩු නැහැලු.
    ඒත් නිවාඩු ගද්දි දවස් ගානක් නිවාඩු..:lol::lol::lol::lol:
    මම හිතන්නෙ උඹ අදත් නිවාඩු....මම හරි නේද??:lol::lol:
     

    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    උඹ එන නොයෙන එක හරියටම 7 වෙනිදා කියපන්..
    එනවලු, නෑලු, නිවාඩු නැහැලු.
    ඒත් නිවාඩු ගද්දි දවස් ගානක් නිවාඩු..:lol::lol::lol::lol:
    මම හිතන්නෙ උඹ අදත් නිවාඩු....මම හරි නේද??:lol::lol:

    කුලියටවත් කට්ටිය ඉන්නවද දැන්? :lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මිගාරයා කුරුණෑගල යන්න අසයිලු.....:eek::eek::eek:
    මමනම් යන්නේ නැහැ කුරුණෑගලට.......:)
    මිගාරයා හත්පොලේම ගූ ගාගන්නනවා ......:sorry::no:
    ඕක කුරුණෑගල ගියොත් ගූ හතයි .....
    ඌව තනියම යවමු :yes::yes::yes::yes:
    මු නැත්නම් අපේ ඇගේත් ගූ ගානවා....:(:(:(:(;););)


    :nerd::frown::no::growl::lol::(:eek::shocked::):sorry::cool:;):D:yes::confused::confused::D:D:D:D:D:D:D:D:D:D:D

    මේක මං අනිත් ත්‍රෙඩ් එකේ දැක්කේ...