අගමැතිට අන්ර්කලිගෙන් call එකක්ලු...![]()
එහෙනම් දෙන්න මෙලහකටත් බේකරියේ මෝලිය අල්ලනව ඇති



අගමැතිට අන්ර්කලිගෙන් call එකක්ලු...![]()



Non -cabinet Minister කමක්වත් දෙන්න බැරිද



එයාට මොකද වුනේ![]()



ඇයි බංඇඩ්රස් නැති වෙයි....
ටික ටික කස්ටිය වැඩිවුණාම මමත් පනින්නම්....![]()

ආණ්ඩුවට සප් එක දෙනවා නම් උඹව එලියට ගන්නම්....

හූ හූ....උඹව පැන්නුවනෙ ආණ්ඩුවෙන්..![]()


උඹ විපක්ෂෙට එනවනං සිල්වර් බර්ඩ්ව කපලා උඹව කෘත්‍යාධිකාරී මණ්ඩලයට දානවා...![]()






අස්වෙලා විපක්ෂනායක තුමාට අගමැතිකම දෙන්න ඕනි...ස්ත්‍රියකු ලෙස පෙනි ඉදලා ජනතාව නොමග යැවීමට තැත් කිරීමේ චෝදනාවට මේකෙ අගමැති(මිගාර) වැරදිකරු වෙනවා....එයා වහාම ඉල්ලා අස්වෙන්න ඕනි...![]()

