Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අගමැතිට අන්ර්කලිගෙන් call එකක්ලු...:love:

    එහෙනම් දෙන්න මෙලහකටත් බේකරියේ මෝලිය අල්ලනව ඇති:P:P:P
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Non -cabinet Minister කමක්වත් දෙන්න බැරිද:sorry:



    උඹට හරියන්නෙ ජනමාධ්‍ය ඇමතිකම.....හැබැයි උඹ විකිලීකිස් කාරයා වගේ ඔක්කොම ලීක් කොරයිද දන්නෑ...:shocked::lol::lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ස්ත්‍රියකු ලෙස පෙනි ඉදලා ජනතාව නොමග යැවීමට තැත් කිරීමේ චෝදනාවට මේකෙ අගමැති(මිගාර) වැරදිකරු වෙනවා....එයා වහාම ඉල්ලා අස්වෙන්න ඕනි...:yes::yes::frown::frown:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ස්ත්‍රියකු ලෙස පෙනි ඉදලා ජනතාව නොමග යැවීමට තැත් කිරීමේ චෝදනාවට මේකෙ අගමැති(මිගාර) වැරදිකරු වෙනවා....එයා වහාම ඉල්ලා අස්වෙන්න ඕනි...:yes::yes::frown::frown:
    අස්වෙලා විපක්ෂනායක තුමාට අගමැතිකම දෙන්න ඕනි...:yes::yes: