Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    කො මට දෙනව කිව්ව Senior ඇමති කම... අපොයි මටත් එකක් දීපල්ල ... බැරිමනම් පලාත් සභාවෙ මන්ත්‍රීකමක්වත් ඔනේ.
    උබ ටිකක් හිටපන් එකෙක් විශ්‍රාම යනකම්...:lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Minister of Health
    image.php

    Djwathila

    විනාසයි :shocked: :lol:

    muge beheth biwwanam gewal nemei hadanna wenne toilet :lol:
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ටිකක් රෑ වෙලා සරමකුත් ඇදන් පලයන්:sorry: , අඩුම තරමේ ඉස්කෝලෙක
    ගුරු පත් වීමක් :nerd:හරි ලැබෙයි බොටත් ඇමති කම් කෙසේ වෙතත්... :lol:

    :shocked::shocked:
    :eek:
    :eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මේ..... කාර්ය භාරයක් නොමැති ඇමතිකම මට දෙන්න බැරිද:nerd:
    මට දුන්නේ නැත්තම් මම විපක්ෂෙට යනවා:growl: