Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    හෙ හෙ.....වෙන්නැති බන්....අපිට මොකටද ඕවා....උඹත් පොලිසියෙන් වගේ හැම එකාටම තියන හොර අයි.ඩී මොනාද කියලා හොය හොය යනවනෙ...:shocked::shocked::lol::yes::yes:
    hora ID nathi ekek nam kamak nah.. kohedo inna asahana kaari , gona ganiyek wenna try karana ewun mey id 2, 3 thiyana un gana maha lokuwata thread danwa.....

    umba EK ekata maha lajjawak ban... :lol::lol::lol::lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඌ යූස් කරන්නෙ එකකයිනෙ බන්....:yes:

    :no:
    දෙකෙන්ම පෝස්ට් දාලා ඇඩ්මින් එපා කිව්වට පස්සෙත්, පොඩ්ඩක් ප්‍රෝෆයිල් වල පෝස්ට් බලපන්, එකම පේජ් එකේ දෙකෙන්ම පෝස්ට් දානවා ෆන් එකට වෙන්න ඇති.;)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    idd8r9.jpg
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :no:
    දෙකෙන්ම පෝස්ට් දාලා ඇඩ්මින් එපා කිව්වට පස්සෙත්, පොඩ්ඩක් ප්‍රෝෆයිල් වල පෝස්ට් බලපන්, එකම පේජ් එකේ දෙකෙන්ම පෝස්ට් දානවා ෆන් එකට වෙන්න ඇති.;)
    ඉහි ඉහි.....ඔව් ෆන් එකට වෙන්න ඇති.......කාටවත් කරදරයක් නැත්නං...නීති වයලේට් කරන්නෙත් නැත්නං..ඔය විදියට.ෆන් එකට පෝස්ට් දැම්මට මහ ලොකු අවුලක් නෑ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hora ID nathi ekek nam kamak nah.. kohedo inna asahana kaari , gona ganiyek wenna try karana ewun mey id 2, 3 thiyana un gana maha lokuwata thread danwa.....

    umba EK ekata maha lajjawak ban... :lol::lol::lol::lol:
    උඹ ඔච්චර ඔය ගෑනු ID කතාවම ඇද ඇද ගන්නෙ උඹ ඔය කියන ගෑනු ID එකට රැවටිච්ච් එකෙක් හින්ද නේද ?
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එලකිරි සෞඛ්‍ය අංශයේ වෙනස්කම් රැසක්........
    එලකිරි ආණ්ඩුවේ නව සෞඛ්‍ය ඇමති ලෙස Djwathila අද ජනාධිපති GTRZ ඉදිරියේ දිවුරුම් දෙමින් අමාත්‍යාංශයේ ඉදිරි ක්‍රියාදාමයන් මේසේ පැහැදිලි කලේය

    මාජ රෝග සදහා වැඩි අවදානයක්.........
    ඩෙංගු මර්ධනය සදහා බීටීඅයි බැක්ටීරියාව ඉතියෝපියාවෙන් සහන මිලට ආනයනය කෙරේ....
    දරුවන් නොමැති මව්වරුන්ට කඩිනමින් දරු සම්පත්....:)
    ලාබදායී උපත් පාලන ක්‍රමයක් ලෙස ලන්ච්සීට් බාවිතයට හුරු කිරීම....
    බීමත් කමින් රෝග වැලදී රෝහල් ගත වන්නන්ට රු 2000 ක දීමනාවක්..
    ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහල් රැසක් එලකිරි ආණ්ඩුව යටතට.......
    පාසල් සිසුන්ගේ සෞඛ්‍ය වර්ධනයට.... උදෑසන ඔටුකිරි වීදුරුවක්....
    ඇතුලු බොහෝ යෝජනා ඉදිරිපත් කෙරිනි.

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මගේ එකක්, :yes:
    බලන්න ලොග් ඩේට් එහෙම ලොග් වෙලාවත් නෑ, පෝස්ට් දාලත් නෑ.
    ඕක හැදුවේ රෙප් ගැන ත්‍රෙඩ් එක දාපු දවසේ:)
    නෑ නෑ....ඔය මගේ එකක්....උඹ ෆේක් හදන්නෙ නෑ...උඹ ශෝයි කොල්ලා;)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඉහි ඉහි.....ඔව් ෆන් එකට වෙන්න ඇති.......කාටවත් කරදරයක් නැත්නං...නීති වයලේට් කරන්නෙත් නැත්නං..ඔය විදියට.ෆන් එකට පෝස්ට් දැම්මට මහ ලොකු අවුලක් නෑ...

    නීති නම් වයලේට් කරන්න දෙයක් නෑ, කෙලින්ම එපා කියලත් ආපහු ලොග් වෙලානේ.
    තව ඔය ත්‍රෙඩ් එක දාන්න කලිනුත් කථාකරන භාෂාව ගැන ප්‍රශ්න තිබුනා,
    ඊයේ warn කරාලු මොඩ්
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    උඹ ඔච්චර ඔය ගෑනු ID කතාවම ඇද ඇද ගන්නෙ උඹ ඔය කියන ගෑනු ID එකට රැවටිච්ච් එකෙක් හින්ද නේද ?
    Pissuda ban..mama kohomath danne nathi un wa add karanne nah.. ..nah nah mama kiwwe mu asahana karayek kiyala oppu karanna..eeatath wada oka hithak papuwak nathi booruwek..
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නෑ නෑ....ඔය මගේ එකක්....උඹ ෆේක් හදන්නෙ නෑ...උඹ ශෝයි කොල්ලා;)

    හැමෝම කියනවා මම ෆේක් හදනවලු, හැබැයි හදපු එකකුත් නෑ..
    උඹම හිතපන් මම මේකෙන්ම කීයකට බනිනවද..? ෆේක් එකක් ඕනා නෑ මටනම්.
    මේ ත්‍රෙඩ් එකේ මේ ගැන ඇතිවගේ. අනිත් එකට එන්න තව කතාකරන්න ඕනා නම්:yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    නීති නම් වයලේට් කරන්න දෙයක් නෑ, කෙලින්ම එපා කියලත් ආපහු ලොග් වෙලානේ.
    තව ඔය ත්‍රෙඩ් එක දාන්න කලිනුත් කථාකරන භාෂාව ගැන ප්‍රශ්න තිබුනා,
    ඊයේ warn කරාලු මොඩ්
    හුටා!
    එහෙමත් සීන් එකක්ද....:shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා උදේම විවාදයක් වගේ :eek: ... තේරීම් කාරක සභාවක් පත් කරමු ... හැන්සාර්ඩ් එකට ඇතුල් නොකර ඉමු විවාදේ ... කුණුහරප කියා ගත්තොත් මම සෙන්කෝලේ අරන් දුවනවා .. :P
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    දරුවන් නොමැති මව්වරුන්ට කඩිනමින් දරු සම්පත්....:)
    ලාබදායී උපත් පාලන ක්‍රමයක් ලෙස ලන්ච්සීට් බාවිතයට හුරු කිරීම....

    :lol::lol::lol:

    කෑම ඔතපු ලන්ච් ෂීට් ම හෝදල ගත්තනං තවත් ලාබයි :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එලකිරි සෞඛ්‍ය අංශයේ වෙනස්කම් රැසක්........
    එලකිරි ආණ්ඩුවේ නව සෞඛ්‍ය ඇමති ලෙස Djwathila අද ජනාධිපති GTRZ ඉදිරියේ දිවුරුම් දෙමින් අමාත්‍යාංශයේ ඉදිරි ක්‍රියාදාමයන් මේසේ පැහැදිලි කලේය

    මාජ රෝග සදහා වැඩි අවදානයක්.........
    ඩෙංගු මර්ධනය සදහා බීටීඅයි බැක්ටීරියාව ඉතියෝපියාවෙන් සහන මිලට ආනයනය කෙරේ....
    දරුවන් නොමැති මව්වරුන්ට කඩිනමින් දරු සම්පත්....:)
    ලාබදායී උපත් පාලන ක්‍රමයක් ලෙස ලන්ච්සීට් බාවිතයට හුරු කිරීම....
    බීමත් කමින් රෝග වැලදී රෝහල් ගත වන්නන්ට රු 2000 ක දීමනාවක්..
    ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහල් රැසක් එලකිරි ආණ්ඩුව යටතට.......
    පාසල් සිසුන්ගේ සෞඛ්‍ය වර්ධනයට.... උදෑසන ඔටුකිරි වීදුරුවක්....
    ඇතුලු බොහෝ යෝජනා ඉදිරිපත් කෙරිනි.

    උදේම මගුලක් කතා කරනවා මූ :dull: ඔටු කිරි වීදුරුව උඹ බීපන් :P