Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පනත් සම්මත කරන්න ගියොත් බන් පාර්ලිමේන්තුව විසුරුවා හරී... යකෝ එතකොට මගේ විපක්ෂ මන්ත්‍රී දූරයත් අහෝසි වෙයි...
මම උඹව කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගවන්නං:cool::cool::yes:
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගරු ඇමති තුමා
    අපි මේ පිළිබද කතාකලානේ
    ඔබතුමාට කලින් පාර වගේ ළමයි 100 විතර වන්දි ගෙවන්න වෙන්නේ
    අපි ඕක සංශෝදනය කරමු
    ඔබතුමාට දරු සම්පත් නෑ කියල අපි මොනව කරන්නද..........
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    umbala ge pathey thiyana po** lama samajaye nayakaya umba neda. hari hari yaman yaman :D
    මේ නපුන්සකයා මචන් අනිත් උන්ට ඔහේ හරකෙක් වගේ බනිනවා ඒත් ඇයි බනින්නේ ,
    උන් කරපු එක චා වැඩක් කියන්න කිව්වාම බයිලා ගහලා ශේප් වෙනවා....:confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mokada yako ochchara malen inne :confused:
    ශුවර් ඔය අර කියන ID එකට රැවටිච්ච් කේස් එකක්. ඒකයි ඔච්චර ඕකම අල්ලගෙන මැරෙන්න හදන්නෙ. :D
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    mokada yako ochchara malen inne :confused:

    :yes::yes::yes::yes::yes::yes: nah ban..meke innawa eka eka balloo.. thawa unge katu kana unuth innawa... maha lokuwata rep thibbata un meloo rahak nah....thamunge ahey loku parala thiyagena..anek unge as wala ridu hoyanawa..

    mun pirimi kamatath lajjawak