Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සමාජ රෝග සදහා වැඩි අවදානයක්.........


    සමාජ රෝග වැළදීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ,පාසල් සිසුන් අසභ්‍ය චිත්‍රපට නරබා ඒ සදහා පෙලබීමයි...
    එම නිසා මෙහි පළමු පියවර ලෙස අසභ්‍ය චිත්‍රපට අලෙවි කරන ස්ථාන වැටලීමට පියවර..
    :shocked::shocked:

    ඔබතුමා.... වහෙන් ඔරෝ චොදනා කරන්නෙ ඔය මට.........
    මම අසභ්‍ය චිත්‍රපට විකුණනවනම් ඔබතුමාල උසාවි යන්න.......
    මෙතන බොරුවට මට ගහන්නෙ නැතිව
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔබතුමාට දරු සම්පත් නෑ කියල අපි මොනව කරන්නද..........
    ඔබතුමාට දෙයක් පැහැදිලි කරන්න හැදුවේ
    අර blue CD නඩුවෙනුත් බේරුනේ හෙන ගේමක් දීලනේ
    ඉතින් තව නඩු දාගන්න එපා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සබාව උණුසුම් වෙනවා වගේ ... මගේ යටි බඩට පාරක් වදින්න කලින් පස්ස දොරෙන් මාරු වෙන්න ඕන ... :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ නායකකමට තට්ටු වෙන්නැත්නං ලැබේවි...:yes::cool::cool:
    ඌට නියෝජ්‍යය නායක කම දුන්නොත් උඹට බඩු පැකට්. විපක්ෂෙ දෙකඩ වෙලා තමයි නවතින්නෙ. :P
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    :yes::yes::yes::yes::yes::yes: nah ban..meke innawa eka eka balloo.. thawa unge katu kana unuth innawa... maha lokuwata rep thibbata un meloo rahak nah....thamunge ahey loku parala thiyagena..anek unge as wala ridu hoyanawa..

    mun pirimi kamatath lajjawak
    oya hamadama ekak gana neda kiyanne oka kiyala ubalata kata ridenne nadda :(
     

    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    B]Minister of [/B]Technology and Research
    image.php

    Mal Baba

    :lol: :lol:

    මුකරන Research ලබ්බක් තමා :lol::lol:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    සබාව උණුසුම් වෙනවා වගේ ... මගේ යටි බඩට පාරක් වදින්න කලින් පස්ස දොරෙන් මාරු වෙන්න ඕන ... :lol:
    :lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ubata therichcha eka loku deyak :lol::lol:

    උඹට ආසනයක් නෑ පාර්ලිමේන්තුවේ ... අස්නේ උඹේ බරට කැඩුන නිසා ආසන 223 දැන් තියෙන්නේ ... උඹ කතානායකගේ පුටුව ෂෙයාර් කොරගෙන වාඩි වෙයන් ... එක නම් පත සයිස් නිසා අව්ලක් වෙන එකක් නෑ .. :lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උඹට ආසනයක් නෑ පාර්ලිමේන්තුවේ ... අස්නේ උඹේ බරට කැඩුන නිසා ආසන 223 දැන් තියෙන්නේ ... උඹ කතානායකගේ පුටුව ෂෙයාර් කොරගෙන වාඩි වෙයන් ... එක නම් පත සයිස් නිසා අව්ලක් වෙන එකක් නෑ .. :lol:
    :lol::lol::lol: