Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඌට නියෝජ්‍යය නායක කම දුන්නොත් උඹට බඩු පැකට්. විපක්ෂෙ දෙකඩ වෙලා තමයි නවතින්නෙ. :P
හාහා........උඹ අපේ පක්ෂෙ අභ්‍යන්තර කටුයුතු වලට ඇගිලි ගහන් නැතිව හිටු....
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    උඹට ආසනයක් නෑ පාර්ලිමේන්තුවේ ... අස්නේ උඹේ බරට කැඩුන නිසා ආසන 223 දැන් තියෙන්නේ ... උඹ කතානායකගේ පුටුව ෂෙයාර් කොරගෙන වාඩි වෙයන් ... එක නම් පත සයිස් නිසා අව්ලක් වෙන එකක් නෑ .. :lol:
    :lol::lol::lol::lol:
    වෙනම එකක් හදන්න දීල තියෙන්නේ
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    උඹට ආසනයක් නෑ පාර්ලිමේන්තුවේ ... අස්නේ උඹේ බරට කැඩුන නිසා ආසන 223 දැන් තියෙන්නේ ... උඹ කතානායකගේ පුටුව ෂෙයාර් කොරගෙන වාඩි වෙයන් ... එක නම් පත සයිස් නිසා අව්ලක් වෙන එකක් නෑ .. :lol:

    katha nayakage pashchath bhageta payin ekak deela mama eke wadi wenawa :P :lol:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    wisik karana kattak newei machan... uge katta kanna ona nam mama oita wada denawa :lol:

    katha karanna igena ganin..ubala nikan mudukkuwe inna un wagene katha karanne :nerd:

    ayoo ban.oya basawa koheda mudukku..samjayta podak bahala balapan.. oya computer asse ma indala hariyanne nah.. minisuth ekka move weyan.. etha kota dnaganna uluwan janathawa wadiya bawith karana wachana..

    mudukku wal oita wada chaa basawa..