අපෝ එපා.අගමැතිකමට වෙන සුදුස්සෙක් නැහැ.මොන්ගල් පොරක් තමා හරියන්නෙ.
original ID eken waren ban.. kiyana deyak.. thamunge eken kiyahan.. hangila kiyanne nathuwa.. lajja nadda umbalata.. fake hadan awith minisunta angilla dik karanna
අපෝ එපා.අගමැතිකමට වෙන සුදුස්සෙක් නැහැ.මොන්ගල් පොරක් තමා හරියන්නෙ.
එහෙම වෙන්න ඇති උන් උඹට කියන්න ඇත්තෙ ඕවට බිල දානකොට.
මමනෙ දන්නෙ කවුද ඕවා මගෙන් ඇවිල්ල ගත්තෙ කියලා![]()

වැඩ ඕනේ නම් දෙන්නම්
වැඩ නැත්නම් වැඩක් නැහැනේ
මාත් විපක්ෂේ අසුන් ගත්තා ඔන්‍න![]()
original ID eken waren ban.. kiyana deyak.. thamunge eken kiyahan.. hangila kiyanne nathuwa.. lajja nadda umbalata.. fake hadan awith minisunta angilla dik karanna
waren ado hari ID ekenමුළු ගෙදරම සුවදයි බන්පැණි වරකා නං ඉතින් මේ පැත්තටත් පලුවක් එවපං..![]()

එක හොද,කොහොමත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පැත්ත බර වැඩි..
වැඩ නැත්නම් වැඩක් නැහැනේ
මාත් විපක්ෂේ අසුන් ගත්තා ඔන්‍න![]()

මේවා දේශද්‍රෝහී වැඩ.............වරෙන් වරෙන් බන් මෙහෙට
අපි මේදවස් වල කයිට්ස් දුපත කට්ටි කරනවා
උබට කෑල්ලක් ඕනද![]()

අඩෝ ෆෙක් නෙමෙ බන්.
එක හොද,කොහොමත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පැත්ත බර වැඩි..
දැනටමත් building එකේ ඒ පැත්ත ටිකක් දෙදරලා තියෙන්නේ...![]()

සංවර්ධන වැඩ වලට බන්මේවා දේශද්‍රෝහී වැඩ.............
කමක් නෑ....මටත් බීච් එක ගාවට වෙන්න පොඩි කෑල්ලක් දීපං...![]()

තරහා අවසර....තිසාහාමි;9953242 said:උඹල ඇත්තෝ මොනා දෙස බෑවත් මේ ලංකා පොජ්ජේ එකම මහා හූරා මේ අත්තොමයි
මේ ඉසව්වට රුටන්ට ඔය මොනා ඇත්තෝ ආවත් කලේ ආණ්ඩු පොජ්ජට ඕක යටයි

තිසාහාමි;9953242 said:උඹල ඇත්තෝ මොනා දෙස බෑවත් මේ ලංකා පොජ්ජේ එකම මහා හූරා මේ අත්තොමයි
මේ ඉසව්වට රුටන්ට ඔය මොනා ඇත්තෝ ආවත් කලේ ආණ්ඩු පොජ්ජට ඕක යටයි

ඔය කලේ මැටි එකක්ද ? ඇලුමිනියන් එකක් ද ?තිසාහාමි;9953242 said:උඹල ඇත්තෝ මොනා දෙස බෑවත් මේ ලංකා පොජ්ජේ එකම මහා හූරා මේ අත්තොමයි
මේ ඉසව්වට රුටන්ට ඔය මොනා ඇත්තෝ ආවත් කලේ ආණ්ඩු පොජ්ජට ඕක යටයි

තරහා අවසර....
ඔබතුමාත් විපක්ෂ පොජ්ජට එකතුවුනානං...මේ මිගාට ගේමක් දෙන්න...![]()

කලේ නෙමේ..කැලේ වෙන්න ඕන......ඔය කලේ මැටි එකක්ද ? ඇලුමිනියන් එකක් ද ?![]()