ඔව් ඔව්,තම ඇමතිලලා වැඩ පටන් ගත්තෙත් නැ
මේ දවස්වල නම් ඡන්දෙකට යෑම හරි නෑ වගේ![]()

ඔව් ඔව්,තම ඇමතිලලා වැඩ පටන් ගත්තෙත් නැ
මේ දවස්වල නම් ඡන්දෙකට යෑම හරි නෑ වගේ![]()

නෑ බං, පාං බෙදන ත්‍රීවීල් එන්නෙ දැංදැන් එන්නේ කේක් ඩිලිවරි කරන වෑන්ලු.......![]()

ඉහි ඉහි.....වරෙන් වරෙන්...සෙට් වෙලා කුමන්ත්‍රණ කරමු....![]()


උඹ විපක්ෂෙට එනවනං සිල්වර් බර්ඩ්ව කපලා උඹව කෘත්‍යාධිකාරී මණ්ඩලයට දානවා...බලමු මගේ පංගුව ආවෙ නැත්තං පනිනවා....![]()

අගමැතිට අන්ර්කලිගෙන් call එකක්ලු...අගමැතිට පෞද්ගලික රාජකාරියක්, කැපිලා එන්නම්

නෑ බං, පාං බෙදන ත්‍රීවීල් එන්නෙ දැං![]()

අෆ්ෆා මුං සෑහෙන්න දියුණුයිනේ......
දැං එයා කෝල් කරපු කාලෙ ඉවරයි. දැං කෝල් දෙන්නෙ පබා ලු..අගමැතිට අන්ර්කලිගෙන් call එකක්ලු...![]()

අගමැතිට අන්ර්කලිගෙන් call එකක්ලු...![]()

එහෙනම් ලඟදිම අපිටත් වාසනාව උදාවෙනවා.....
පලාබබෙක් වෙන්නද ඕනෙ ?Non -cabinet Minister කමක්වත් දෙන්න බැරිද

උඹ විපක්ෂෙට එනවනං සිල්වර් බර්ඩ්ව කපලා උඹව කෘත්‍යාධිකාරී මණ්ඩලයට දානවා...![]()

ඉන්දියාවත් එක්ක ගහපු වෙලඳ ගිවිසුමේ ප්‍රතිපල තමයි ඔය..අෆ්ෆා මුං සෑහෙන්න දියුණුයිනේ......
![]()

Non -cabinet Minister කමක්වත් දෙන්න බැරිද
හැබැයි කමිෂන් එක ගානට එන්න ඕනේ......
ඉන්දියාවත් එක්ක ගහපු වෙලඳ ගිවිසුමේ ප්‍රතිපල තමයි ඔය..![]()

පරන පාන් ගෙඩියකින් ගහලා උස්සන් යනවනේ....