Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බඩු pot ටික අල්ලපු නිසා දැන් බඩු මිල වැඩි තම...
    නුගේගොඩ බෝ ගහ යටනම් අඩුවට ඉන්නවා...
    :cool::lol:

    යකෝ මේක මාර කෙළියක්නේ :growl::growl: උඹලගේ පඩි වැඩි කරනවා අපේ බදු මිල වැඩිකරලා :frown::angry::angry::angry:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම අගමැති වුනාට පස්සෙ බබාලා හම්බවෙන තැන ලොකු කරනවා....:yes::yes:

    එ කිව්වෙ ඉස්පිරිතාලෙ ලොකු කරනවා කියලා...;)
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    එයාට තනි තීරණගන්න බෑ......:frown::frown:
    එහෙනම් ඒ ගැන හම්බවෙලම කතා කර ගනින්...:P
    උබට රටේ පුරවසිභාවයත් නැති වෙන්න යන්නේ...
    :lol::lol::lol:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    බඩු pot ටික අල්ලපු නිසා දැන් බඩු මිල වැඩි තම...
    නුගේගොඩ බෝ ගහ යටනම් අඩුවට ඉන්නවා...
    :cool::lol:

    :eek::eek:

    Minister of Child Development and Women's Affairs
    image.php

    Po Di-Al

    මෙතුමාට පැමිණිලි කරන්න......:lol::lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එතකොට මට ? :shocked: මමයි යකොව් අපේ පැත්තට කස්ටිය සංවිදානේ කරන්නේ :yes::yes: මට හොඳ එකක් දියන් ;)
    අනේ මන්දා........මේ හැම එකාම මගේ නායකකමටමයි විදින්න හදන්නෙ:eek::frown::frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ මන්දා........මේ හැම එකාම මගේ නායකකමටමයි විදින්න හදන්නෙ:eek::frown::frown:

    මට හොඳ එකක් දීපන් නැත්තන් මම අරුන්ගේ පැත්තට යනවා :yes::growl: (ආයේ ගියොත් එනවා බොරු ඕන් :cool:)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    නෑ නෑ....මිගාර කෙල්ලෙක් වගේ ඇක්ට් කරලා ජනතා විශ්වාසය නැතිකරා කියලා මූන්ට කියන්නම වෙනවා...:yes:

    යකෝ ඒකත් අර ගජබා රජ්ජුරුවෝ කලා වගේ වෙස්වලාගෙන ටිකක් මිනිස්සු ගැන හොයලා බලනවා.......:lol::lol: