Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇයි ගොබ්බයො කියන එක තේරෙන්නේ නැද්ද :growl::growl: රියල් ලයිෆ් එකේ වගේ පී වෙන්න තියෙන්නේ :lol::lol::lol:

    ඉතිං වල් බූරුවෝ තේරෙන සිංහලෙන් කියන්න එපැයි.............. සාහිත්‍යය නැතිව
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං වල් බූරුවෝ තේරෙන සිංහලෙන් කියන්න එපැයි.............. සාහිත්‍යය නැතිව

    උඹ දෙකේ පන්තියටවත් ගියේ නෑ කියල ඌ දන්නේ නැතුව ඇති බන් :shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල මට කිසිම තනතුරක් දුන්නේ නැහැ නේද?
    මෙච්චර අපි මෙතන මැරිල, මැරිල පෝස්ටර් ගහල, කොකු දාගෙන, විපක්ෂයේ කස්ටියට නෙලල වැඩේ ගොඩ දැම්ම එකට අපිට ඔහොමද සලකන්නෙ?
    කැතයි ආ චොප්පෙ...:growl::growl::growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹල මට කිසිම තනතුරක් දුන්නේ නැහැ නේද?
    මෙච්චර අපි මෙතන මැරිල, මැරිල පෝස්ටර් ගහල, කොකු දාගෙන, විපක්ෂයේ කස්ටියට නෙලල වැඩේ ගොඩ දැම්ම එකට අපිට ඔහොමද සලකන්නෙ?
    කැතයි ආ චොප්පෙ...:growl::growl::growl:

    මෙහෙ වර අපේ පැත්තට කෝපි එකක් බොන්න :lol::lol::lol:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    උඹල මට කිසිම තනතුරක් දුන්නේ නැහැ නේද?
    මෙච්චර අපි මෙතන මැරිල, මැරිල පෝස්ටර් ගහල, කොකු දාගෙන, විපක්ෂයේ කස්ටියට නෙලල වැඩේ ගොඩ දැම්ම එකට අපිට ඔහොමද සලකන්නෙ?
    කැතයි ආ චොප්පෙ...:growl::growl::growl:
    ඉතින් උබව word cup final බලන්න එක්ක ගියානේ...;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙ වර අපේ පැත්තට කෝපි එකක් බොන්න :lol::lol::lol:

    කෝපි එකට දහයක් බොමුකෝ...:lol::lol::lol:
    අපිට සලකනවනම් අපිත් සලකනවා.. ඔන්න එහෙනම් මම පැන්නෝ... බඩු ෂුවර් නේද? ලොක්ක අපිට සලකයි නේද??
    එහෙම නොවුනත් බඩු පැකට්. අල්ලපු වත්තත් නැහැ . පය ගහපු වත්තත් නැතිවෙයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් උබව word cup final බලන්න එක්ක ගියානේ...;)

    ඔය ක්‍රිකට් කෙලි වගේද බන් ඇමති කෙලි.. උඹල අපේ කර පිටින් ගොඩ ගිහින් දැන් අපිට පොල්ල තියනවා...
    කැතයි හොදේ...:growl::growl:
    වරෙන්කො ඊලග ඡන්දෙ ලංවෙනකොට අපිව හොයාගෙන :growl::growl::growl::growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය ක්‍රිකට් කෙලි වගේද බන් ඇමති කෙලි.. උඹල අපේ කර පිටින් ගොඩ ගිහින් දැන් අපිට පොල්ල තියනවා...
    කැතයි හොදේ...:growl::growl:
    වරෙන්කො ඊලග ඡන්දෙ ලංවෙනකොට අපිව හොයාගෙන :growl::growl::growl::growl:

    අයියට අරුන් පොල්ල තිබ්බද ? :sorry:

    mata thama fattamak dunne na:growl:

    බාලගිරි අද නෙවෙයි හෙට :rofl: මෙන්න මමෙහෙ අපේ පැත්තට වරෙන් :frown: