Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:shocked::shocked::shocked: යකෝ ඒක මාර අයිඩියා එකක්නේ .. (මේ උඹ අපේ පැත්තට වර ශේප් එකේ ;))
අපේ පැත්තට එන උන්ට මම කෘත්‍යාධිකාරී මණ්ඩලේ පට්ටම් දෙනවා.......කෘත්‍යාධිකාරී මණ්ඩලේ දැන් ඉන්න උන්ව පන්නලා දානවා...:lol::lol:
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මිගාරගෙ ආණ්ඩුව දේශද්‍රෝහී, බටහිරගැති ආණ්ඩුවක්....:yes::yes:

    ඕව බොරු චෝදනා..:yes:


    මෙන්න එළ_එළුවගෙ හෙළුව මාට්ටු :lol:

    716146990_f881531ff8.jpg
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඕව බොරු චෝදනා..:yes:


    මෙන්න එළ_එළුවගෙ හෙළුව මාට්ටු :lol:

    716146990_f881531ff8.jpg


    මේවා මගේ කීර්ති නාමයට හානිකරන්න ගහන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ......මිගාර අගමැතිතුමායි එයාගේ ඇමති මණ්ඩලෙයි බෑන් කී මූන්නුයි ඔසාමා බින් ලාඩන්නුයි තමයි එකතු වෙලා මේ දේශද්‍රෝහී වැඩ කරන්නෙ....:frown::yes::yes: