දැන් කීදෙනෙක් විපක්ෂෙට ආවද..........කවුද දැන් විපක්ෂෙ ඉන්නෙ...![]()

මිගාරගෙ ආණ්ඩුව දේශද්‍රෝහී, බටහිරගැති ආණ්ඩුවක්....
අපේ ඇමතිලා පගාවට අහුවෙන්නේ නෑ


අපේ පැත්තට එන උන්ට මම කෘත්‍යාධිකාරී මණ්ඩලේ පට්ටම් දෙනවා.......කෘත්‍යාධිකාරී මණ්ඩලේ දැන් ඉන්න උන්ව පන්නලා දානවා...යකෝ ඒක මාර අයිඩියා එකක්නේ .. (මේ උඹ අපේ පැත්තට වර ශේප් එකේ
)


මිගාරගෙ ආණ්ඩුව දේශද්‍රෝහී, බටහිරගැති ආණ්ඩුවක්....![]()


ඕව බොරු චෝදනා..
මෙන්න එළ_එළුවගෙ හෙළුව මාට්ටු
![]()


