ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හෙනයා;18471749 said:
    ude 7 ta gahanna ubata olmadeda?:nerd::nerd:
    na bun meke daala thibunu fb link eke thibbe 7am kiyala, ekayi ude kiyala hithuwe.


    කමක්නැ ඉතින් හැමදාම නැනේ :rolleyes:


    naa mama baluwe halo version 1.07ta AC nodunnoth mata 1.10 daanna wenawa. aye AC nathuwa normal play karanakota aye 1.10 indan 1.07ta downgrade karnna widiyak danne naha, so aye ayeth re-install thamai. ekayi baluwe.

    bayawenna epa, mama enawa kiyapu eka podi podi hethu nisa naawith inna adahasak naha..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    මුලින්ම මේක Join වෙයන්කෝ

    https://www.facebook.com/groups/halolk/

    Next

    මේක බලපන්කෝ

    https://www.facebook.com/events/766135206833648/

    ඔය උබල දාල තියන ටයිම් එකට කරන්ට් එක නම් ඩිම් වෙනවා ඉතින්. යුපිඑස් එකෙන් තමයි එහෙම උනොත්. අනික මට වෙඩි තියන්න බෑ ඉලක්කෙට. ඔන්න කලින්ම කිව්වා. කොඩිය නම් හොරකම් කෙරුවහැකි. කාට හරි ඉඩ මදි උනොත් මාව කපල දාහන් හොදේ.:love::love:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    :baffled:


    mood ekak thibbe naa bun. sorry :sorry:

    mama bathala naa yako. nokaa nobii indala kettuwela katu tika witharayi thiyenne.
    මූඩ් එකක් නැතුව නම් රිප්ලයි නොකලේ අවුලක් නෑ. මට තේරෙනෝ හේතුව... උබත් මන් වගේ එහෙනම්. අපි කට්ටිය යන් සිරීපාදෙ ලබන පාර එහෙනම්...:yes::yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    අනේ උබල මේ ගහන්න හදන්නේ වෙඩි තියාගන්න විතරක් තියන එකක්ද? අෆෝ එහෙනම් මාව හලපල්ලා වහාම.

    අපෝ... නෑ :no::no: CTF එකක් ගහන්නේ... :yes::yes:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    හෙනයා;18472265 said:
    අපෝ... නෑ :no::no: CTF එකක් ගහන්නේ... :yes::yes:

    එල එල,,,, එත් හොද එකෙක් සෙට් උනොත් මාව හලපල්ලා. match එක live broadcast කරපංකෝ පුළුවන් නම්.
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    AC (Anti-cheat) server ekaka IP ekak ewapanko awith balanna.


    AC wala FOV change karanna puluwan dan,

    example:
    fov 90
    kiyala type karanna console eke.
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    oka umba kalinuth dawasak kiwwa neda? mama deepu uththareth mathaka athi neh :(

    pm එකක් හරි මේල් එකක් හරි දාන්නම් උබට හිමීට. මෙතන මුකුත් කියන්න හොද නැති නිසා. මට මුකුත් අමතක වෙලා නෑ. බතලයා...