ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    mokadda ban patch akak downoad une? ubalageth update unada?

    umbe halo version 1.09 thibbe (mama kalin dawasaka kiiwa wage)....
    eka auto update wenna athi 1.01ta....
    ita ok...
    oka une naththam umbata may31n passe server list eka penne nathuwa yanawa....
    dan hari.....

    halo auto update wenna nodi nawaththala thiyena crack halo walata wenama download karagena install karanna one.....
    mama e gollanta link deela athi kalin post ekaka...
     
    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    මේ බෝට් කියලා කියවන හැම උන්ගේම තියෙන්නේ තමන්ව ලේසියෙන් මරන්න බැ කියන මානසිකත්වය ඕක ඉතින් හොද වෙන්නනම් උ තියපු ගමන් අපි මැරෙන්න ඕන :P
    සහතික ඇත්ත :D තාම් කිසිම කෙනෙක්ට බොට් කියලා නැහැ
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    umbe halo version 1.09 thibbe (mama kalin dawasaka kiiwa wage)....
    eka auto update wenna athi 1.01ta....
    ita ok...
    oka une naththam umbata may31n passe server list eka penne nathuwa yanawa....
    dan hari.....

    halo auto update wenna nodi nawaththala thiyena crack halo walata wenama download karagena install karanna one.....
    mama e gollanta link deela athi kalin post ekaka...

    E man umbata pm 1k dannam. matath kiyala deepan.. heta!!!
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    DeathStrѳke;16682621 said:
    සහතික ඇත්ත :D තාම් කිසිම කෙනෙක්ට බොට් කියලා නැහැ

    ‌‍‌‍ඔන්‍ මම නම කියලා තියෙනවා..!!!:P:baffled::rolleyes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අපේ EK Server එකේ වෙන රටවල Clan වල උන් සෙට් පිටින් බැහැලා Play කරනවා එත් උන් එක එකාට Bot කියලා කෙලගන්නේ නැ එත් අපේ උන් :confused: අනේ මන්දා :no:

    ඇත්තටම Real Player කෙනෙක්නම් බොරුවට Bot නොකිය වැඩ පෙන්නන එක තමයි කරන්න ඕන උ.දා. - C-Dark, Hunga, Asura, Mighty, Elite, Leo D මං කවදාවත් දැකලා නැ මුන් කොච්චර කැවත් කාටවත් Bot කියනවා :rolleyes:

    අනික මං C-Dark & Elite දෙන්නට ගරු කරනවා :yes: උන් කවදාවත් තමන්ගේ උන්ට වැටෙන්න දෙන්නේ නැ, විශේෂයෙන් C-Dark මම ඉස්සර හොදට කන දවස්වල මට Shoot & Movement කරන හැටි කියලා දුන්නා මගේ මුල්ම Halo ගුරු :)
     
    මේ wild-eye උබ මුන්ට කඩේ ගිහින් ලොල්, (Shoot & Movement කරන හැටි කියලා දුන්නා මගේ මුල්ම Halo ගුරු) ඇත්තද උබට අමතක ඇතිනේ...!!!:frown::P
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මේ wild-eye උබ මුන්ට කඩේ ගිහින් ලොල්, (Shoot & Movement කරන හැටි කියලා දුන්නා මගේ මුල්ම Halo ගුරු) ඇත්තද උබට අමතක ඇතිනේ...!!!:frown::P

    :lol:

    mata hinaa yano me comment ekata...
    wildeye dan asarana weno o paara :lol::lol:
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    අපේ EK Server එකේ වෙන රටවල Clan වල උන් සෙට් පිටින් බැහැලා Play කරනවා එත් උන් එක එකාට Bot කියලා කෙලගන්නේ නැ එත් අපේ උන් :confused: අනේ මන්දා :no:

    ඇත්තටම Real Player කෙනෙක්නම් බොරුවට Bot නොකිය වැඩ පෙන්නන එක තමයි කරන්න ඕන උ.දා. - C-Dark, Hunga, Asura, Mighty, Elite, Leo D මං කවදාවත් දැකලා නැ මුන් කොච්චර කැවත් කාටවත් Bot කියනවා :rolleyes:

    අනික මං C-Dark & Elite දෙන්නට ගරු කරනවා :yes: උන් කවදාවත් තමන්ගේ උන්ට වැටෙන්න දෙන්නේ නැ, විශේෂයෙන් C-Dark මම ඉස්සර හොදට කන දවස්වල මට Shoot & Movement කරන හැටි කියලා දුන්නා මගේ මුල්ම Halo ගුරු :)

    E machan umbe commentuwa dakkama mathak une.. Leo D ko bun dan???
    mata mathakai u e kale sira player...
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මේ wild-eye උබ මුන්ට කඩේ ගිහින් ලොල්, (Shoot & Movement කරන හැටි කියලා දුන්නා මගේ මුල්ම Halo ගුරු) ඇත්තද උබට අමතක ඇතිනේ...!!!:frown::P

    ඔව් මට මතකයි උඹයි හැකයි එක්ක Play කරපු හැටි, උඹත් මට කියලා දුන්නා කියලා හොදට මතකයි :) එත් මං එක මෙතන කිවූවේ නැත්තේ උබත් දැන් බොරුවට මෙතන එක එකාට බෝට් කියලා කැගහන නිසා :no:

    අනිත් එක මට කාටවත් කඩේ යන්න ඕන නැ මචං මට කන්න බොන්න දෙන්නේ උන් නෙමෙයිනේ :frown:, මං මේක කොහොමත් කියන්න හිටියේ මං කියන්න ඕන එක කොහොමත් කෙලින්ම කියනවා :)
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    විශේෂයෙන් C-Dark මම ඉස්සර හොදට කන දවස්වල මට Shoot & Movement කරන හැටි කියලා දුන්නා [/B][/SIZE]

    happaa :(
    ela ela... ewa echchara hithanna epa...... :D

    mama danno umba madyasthawa innawa kiyala.... :D

    mage hodak nam waradilaawath kiyannepa machan meke, mage ammoo umbatath mata wage hena seen ewi :shocked:......