ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    mekayi seen 1:sorry: , dan thiyena server ekata all vehical hari nathuwa hari boolgultch CTF dammoth , pistol , sniper denna wenone, ethakota me server eka wikurthi weno :baffled:

    mekayi, mama server eka haduwe dubalayonta saha prabalayonta ekata fun ekak ganna apuluwan widiyata. pistol, sniper daapu gaman ithin iwarayi...
    prabalayo wisin dubalayo tikata nagitinna denne naha, un server eken yanakamma gahano....
    okane wenne.....

    enisa mama server ekata pistol, sniper daanne naha (danata zombi map eke thiyeno dakka, ekath ayin karanna ona. ekata shotgun witharayi one)

    ithin me server ekedi dubalayoi prabalayoi degolloma kammuthuyi :lol:
    zombi , tank , rocket, shotgun, me hama ekedima degollonma eka wage ne, enisa kaatawath hisaradayak naha....
    enisayi kattiya play karana welaawata joliye play karanne...

    pistol, sniper daanawanam wenama server ekak daana ona...
    mata pereeda set wechcha server ekata bloodgultch CTF ekak daanna try karannam....


    මොනවා හරි කමක්නෑ බං කට්ටියට ආතල් එකේ සෙල්ලම් කරන්න තියෙනවනම් ඇති :D
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    malli c dark oyage server ekata wenama thread ekak open karana eka hodai kiyala mama yojana karanawa oyata...mekata mewa dana eka echchara sudusu ne kiyala mata paudgalikawa hithenawa
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    :cool:



    මෙහෙම කරමු, (මේක එළකිරි එකේ halo ගහන අනිත් අයත් කියවන්ඩෝ.....)

    මට අලුතෙන් හම්බෙච්ච server එක මාසෙකට අරන් තියෙන්නේ.
    ඒකට all vehical bloodgulch CTF එකක් හදල දෙන්නම්,
    මාසයක් තියෙනෝ, උඹල සෙල්ලම් කරන වෙලාවට අඩුපාඩු හොයල බලල වෙන්න ඕනේ මොකක්ද කියන්න.
    උඹලට ඕන ඕන විදියට වෙනස් කරන්නම් :frown: (මම පුළුවන් දේවල් තියෙනනම් :D)

    එහෙනම් all vehical bloodgulch CTF විතරක් මදි all vehical large maps CTF Server එකක් ඔනී :D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Admin අයියා C-Darkව Banned කරාවිද :confused:

    ඇයි එලකිරි රූළ්ස් වල කොහෙ හරි තියෙද ඇඩ්මින් අකමැති දෙයක් දැම්මොත් බෑන් කරනව කියල ? ඇඩ්මින් ආ(මැද ඇඟිල්ල)
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඇයි එලකිරි රූළ්ස් වල කොහෙ හරි තියෙද ඇඩ්මින් අකමැති දෙයක් දැම්මොත් බෑන් කරනව කියල ? ඇඩ්මින් ආ(මැද ඇඟිල්ල)

    තෝ කටවහාපිය EK එක ඇතුලේ Halo Server දෙකක් තියාගෙන තව පිට Server එකක් Promote කරන එක හරිද? :no:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපි මේමයි හේලෝ ගහන්නෙ හේලෝ ගහන්නෙ හේලෝ ගහන්නෙ :D
    අපි මේමයි හේලෝ ගහන්නෙ
    අර්ලි ඉන් ද මෝනිං.. :P

    ප්ලැටිග්නම් පෑනක් අරං තියාගත්ත තිතක් හූ




     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තෝ කටවහාපිය EK එක ඇතුලේ Halo Server දෙකක් තියාගෙන තව පිට Server එකක් Promote කරන එක හරිද? :no:

    ඇයි වැරදිද ? එහෙමනං ඇඩ්මින් උන්නැහෙට කියාං මේ ත්‍රෙඩ් එකට දාන රිප්ලයි උන්දැ ඇක්සෙප්ට් කලොත් විතරක් පලවෙන්න සෙටින්ග්ස් හදාගන්න කියල..
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඇයි වැරදිද ? එහෙමනං ඇඩ්මින් උන්නැහෙට කියාං මේ ත්‍රෙඩ් එකට දාන රිප්ලයි උන්දැ ඇක්සෙප්ට් කලොත් විතරක් පලවෙන්න සෙටින්ග්ස් හදාගන්න කියල..

    යකෝ EK එක තොගේද තෝ කියන කියන විදියට මේක හදන්න :angry: :angry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යකෝ EK එක තොගේද තෝ කියන කියන විදියට මේක හදන්න :angry: :angry:

    මේ හදන තියෙන විදිහට අනුව කන්වීනියන්ට උගෙ සවර් එක ප්‍රොමෝට් කරන්න අයිතිය තියේ.. :growl::growl:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    malli c dark oyage server ekata wenama thread ekak open karana eka hodai kiyala mama yojana karanawa oyata...mekata mewa dana eka echchara sudusu ne kiyala mata paudgalikawa hithenawa

    මට ඕක හිතුනා :D
    මම නොදා ඉන්නත් හදල, එළකිරි server එකයි මගේ server එකයි සම්පුර්ණයෙන්ම එකෙනෙකට වෙනස් ජාතියේ server දෙකක් නිසා අවුලක් නැතුව ඇති කියල හිතුනා.. එකයි දැම්මේ.... :D

    but ඔයා හරි,
    මේක වැරදි thread එක බව දැන් ඔයා කිව්වම හරියටම meter උනේ,
    මොකද මගේ ඔලුවේ තිබ්බේ මේක halo ගැන කතා කරන thread එකක් කියල,
    but මේකේ මාතෘකාව elakiri server :baffled: නේ
    thanks මට මතක් කරාට..... :)

    වෙන thread එකකුත් අවශ්‍ය නැහැ අප්පා,
    මම මේක ලංකාවේ අයට වත් එළකිරියේ අයටවත් විශේෂයෙන් හදපු එකක් නෙවෙයි...
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    තෝ කටවහාපිය EK එක ඇතුලේ Halo Server දෙකක් තියාගෙන තව පිට Server එකක් Promote කරන එක හරිද? :no:


    හරි නැහැ නේන්නම්,
    ඒ නිසා මම testing වලට විතරයි එන්න කිව්වේ :P
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මෙහෙම කරමු, (මේක එළකිරි එකේ halo ගහන අනිත් අයත් කියවන්ඩෝ.....)


    me post ekedi,
    mama karapu yojanaawa gana pahadiliwa mama mehema kiyala thiyeno....

    අන්තිමට මාසේ ඉවර උනාම මම server එක බොහෝ දුරට අයින් කරනෝ.
    එතකොට, මාසේ පුරාවට උඹලට ඕනේ විදියට හැදිච්ච ඒ sever එකේ විදියටම
    elakiri server no:2 එක හදාගන්න
    එතකොට ප්‍රශ්න ඇතිවෙන්නෙත් නැහැ server බාරකාරත්වය ගැන.... :yes:

    එළකිරි official server එකක්නේ... :yes:

    methanadi mama kathaa kare mata aluthin labunu server eka use karala umbalage elakiri server no 2 eka umbalata one widiyata hadala ganna eka ganayi....