DeathStrѳke;16620006 said:Congradz Wild EYE for 1000th
dan play karanne nadda ? kalekin dakke na![]()

***
puto Red මේක පැහැදිලි කරපන් පිස්සු කෙලිනවා
***
පිස්සු කෙලිනව කියන්නෙ මොකක්ද එන අවුල ?

ලෙසටම;16650685 said:අඩෝ උඹ නේද Red team?![]()
ඔව් යකෝ මම තමා රෙඩ් ටීම්.. 
ප්රොපයිල් පික්චර් එක මේ එලකිරි එකේ තියෙන පින්තූරෙමයි 
ලෙසටම;16650630 said:ඒ මොකක්ද බන් අර එදා කවුද ඇවිත් කිව්වෙ මම බොට් කියල ඩිටෙක් වෙනව කියල?![]()

ලෙසටම;16650642 said:hunga dan enne na neda?
C අයියාගේ එකේ තමයි ඕකා වැඩිපුර ඉන්නේලෙසටම;16650653 said:idahanko mama okawa allanawa.![]()
හා හා මාත් මේ බලන් ඉන්නේ කවුරු හරි එක කරනකන් තමයි 
ඊයේ C-Dark කියලා ID එක දාගත්තු එකෙක් ආපු ගමන් bot ගහලා kick උනා

uba bot detect unaලෙසටම;16650630 said:ඒ මොකක්ද බන් අර එදා කවුද ඇවිත් කිව්වෙ මම බොට් කියල ඩිටෙක් වෙනව කියල?![]()
8400/10000 bot score eka... mama ubata private kivva navathapan kiyala ..ehema awulak na varen bot dala mattu unoth 1 warning eken passe bannedDan nam elakiri server eke gahanne na. Eke aim-bot kaarayo wahi wehala.
ඊයේ C-Dark කියලා ID එක දාගත්තු එකෙක් ආපු ගමන් bot ගහලා kick උනා, අනේ මෙහෙමත් උන් ඉන්නවනේ![]()
![]()

meke inna ekekge vadak mona unathලෙසටම;16650642 said:hunga dan enne na neda?
කාලෙකට එනවා, කාලෙකට නැC අයියාගේ එකේ තමයි ඕකා වැඩිපුර ඉන්නේ
DeathStrѳke;16651908 said:meke inna ekekge vadak mona unath

uben kapu ekek mona unath thama malen inneඒ දවස්වල නම් ඔහොම දෙයක් කරාට පුදුමයක් නැහැ, මම නිතරම ආව, ගහන ඒවත් වැදුනා...
එත් දැන් මම එන්නෙත් ඉඳල හිටලා.... ගහන ඒවා වදින්නේත් නැහැ..
ඔහොම දෙයක් කරන්න තරම් මම කාටවත් ගැහුවෙවත් නෑනේ බං ලඟදි![]()

DeathStrѳke;16651984 said:uben kapu ekek mona unath thama malen inne![]()
සිරාවට එහෙම case එකක් තමයි මටත් පෙන්නේmama inna velavaka set unoth balannam kavuda pora kiyalaMe mage nama copy kalla kauda 1k enawa halo gahanna. U bot kiyala kick wenawa. Mama "Mighty Thor" kiyana nama pawichchi karan na dan. "kakka Boys" thama dan nama..
