ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Feb 13, 2014
7
0
0
ඒ මොකක්ද බන් අර එදා කවුද ඇවිත් කිව්වෙ මම බොට් කියල ඩිටෙක් වෙනව කියල? :shocked:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ලෙසටම;16650685 said:
අඩෝ උඹ නේද Red team? :rofl:

අඩේ ලෙසා :D ඔව් යකෝ මම තමා රෙඩ් ටීම්.. :)
උඹට ගූගල්+ අකෞන්ට් එකක් නැද්ද බං ? අනේ තියේ නං මාව ඇඩ් කරගංකො.. මාක් සකර්බර්ග් කියල නම තියෙන්නෙ :D ප්‍රොපයිල් පික්චර් එක මේ එලකිරි එකේ තියෙන පින්තූරෙමයි :D
 

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ලෙසටම;16650630 said:
    ඒ මොකක්ද බන් අර එදා කවුද ඇවිත් කිව්වෙ මම බොට් කියල ඩිටෙක් වෙනව කියල? :shocked:

    උඹ bot ගහනවා එකයි kick වෙන්නේ :frown:

    ලෙසටම;16650642 said:
    hunga dan enne na neda?

    කාලෙකට එනවා, කාලෙකට නැ :no: C අයියාගේ එකේ තමයි ඕකා වැඩිපුර ඉන්නේ

    ලෙසටම;16650653 said:
    idahanko mama okawa allanawa. :lol:

    :shocked: හා හා මාත් මේ බලන් ඉන්නේ කවුරු හරි එක කරනකන් තමයි :rofl:
     

    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    ලෙසටම;16650630 said:
    ඒ මොකක්ද බන් අර එදා කවුද ඇවිත් කිව්වෙ මම බොට් කියල ඩිටෙක් වෙනව කියල? :shocked:
    uba bot detect una :P 8400/10000 bot score eka... mama ubata private kivva navathapan kiyala ..
    thava tikak gahuwanam uba aimbotting kiyala kick venava
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ලෙසටම;16650642 said:
    hunga dan enne na neda?

    කාලෙකට එනවා, කාලෙකට නැ :no: C අයියාගේ එකේ තමයි ඕකා වැඩිපුර ඉන්නේ

    මේ දවස්වල පොරට exam එකක් තියෙනෝ මම හිතන්නේ.
    මාසයක් විතර යනකම් එන්න වෙන්නේ නැති කතාවක් කිව්වා වගේ මතකයි...
    මගේ server එකට එන්නෙත් නැහැ..
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    DeathStrѳke;16651908 said:
    :baffled::baffled: meke inna ekekge vadak mona unath

    ඒ දවස්වල නම් ඔහොම දෙයක් කරාට පුදුමයක් නැහැ, මම නිතරම ආව, ගහන ඒවත් වැදුනා...
    එත් දැන් මම එන්නෙත් ඉඳල හිටලා.... ගහන ඒවා වදින්නේත් නැහැ..
    ඔහොම දෙයක් කරන්න තරම් මම කාටවත් ගැහුවෙවත් නෑනේ බං ලඟදි
    :rofl:
     
    Last edited:

    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    ඒ දවස්වල නම් ඔහොම දෙයක් කරාට පුදුමයක් නැහැ, මම නිතරම ආව, ගහන ඒවත් වැදුනා...
    එත් දැන් මම එන්නෙත් ඉඳල හිටලා.... ගහන ඒවා වදින්නේත් නැහැ..
    ඔහොම දෙයක් කරන්න තරම් මම කාටවත් ගැහුවෙවත් නෑනේ බං ලඟදි
    :rofl:
    uben kapu ekek mona unath thama malen inne :lol:
     

    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    10170900_516417085129423_4291216872871015049_n.jpg

    :rofl:
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    Me mage nama copy kalla kauda 1k enawa halo gahanna. U bot kiyala kick wenawa. Mama "Mighty Thor" kiyana nama pawichchi karan na dan. "kakka Boys" thama dan nama..