ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    මේක දාපු කෙනා Bloodgulch Map එක වෙනස් කරනවද? ටැන්කි අයින් කරපන් බන්. නැත්නම් ප්ලාස්මා 4ක් දියන්. රෙඩ් උන් ටැන්කි වලින් කන්ද උඩ ඉදන් කෑම්ප් ගහද්දි බ්ලූ උන්ට හැරෙනවත් බෑ. කිසි ගේම් එකක් නෑ එතකොට
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,897
    9,305
    113
    එක තැනක නෑ
    මේක දාපු කෙනා Bloodgulch Map එක වෙනස් කරනවද? ටැන්කි අයින් කරපන් බන්. නැත්නම් ප්ලාස්මා 4ක් දියන්. රෙඩ් උන් ටැන්කි වලින් කන්ද උඩ ඉදන් කෑම්ප් ගහද්දි බ්ලූ උන්ට හැරෙනවත් බෑ. කිසි ගේම් එකක් නෑ එතකොට

    :P
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    itin ban blue untath tank ekak thiyenne eka nee :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: ටැන්ක් අයින් කරානම් හරි තමයි මල වදේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    itin ban blue untath tank ekak thiyenne eka nee :P

    කන්දත් එක්ක මොකුත් කරන්ඩ බැ සාධාරන නැ..:P:P අපිට ඉන්නෙත් අලුත් උන් පොඩ්ඩක් පුරුදු වෙද්දි කල් යනව.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ela.. 4pm server eka 15 mins valata down karanava
    eken passe aluth maps and gametypes add vela thiyei

    කෝ බන් අර දිග මැප් එක, බේස් සැහෙන දුරකින් තියෙන එක.නම මතක නැ කදු දෙකක් මැද්දෙ වගේ තිබ්බෙ උමන් එහෙමත් තිබ්බෙ.
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    sidewinder add karannam
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කන්දත් එක්ක මොකුත් කරන්ඩ බැ සාධාරන නැ..:P:P අපිට ඉන්නෙත් අලුත් උන් පොඩ්ඩක් පුරුදු වෙද්දි කල් යනව.. :yes::yes:
    tank natnam aathal eka aduii nee machan anika map eka lokui nee
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මේක දාපු කෙනා Bloodgulch Map එක වෙනස් කරනවද? ටැන්කි අයින් කරපන් බන්. නැත්නම් ප්ලාස්මා 4ක් දියන්. රෙඩ් උන් ටැන්කි වලින් කන්ද උඩ ඉදන් කෑම්ප් ගහද්දි බ්ලූ උන්ට හැරෙනවත් බෑ. කිසි ගේම් එකක් නෑ එතකොට
    anti camp option ekak add karannam
    tank valata kamathi kattiyath innawane
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    tank natnam aathal eka aduii nee machan anika map eka lokui nee

    අපෝ ඒ කරුමෙ කිසිම ආතල් එකක් නැ , ඒහා පැත්තට පය ගහන්ඩ නැ වදිනව ඩෝ ගාල :frown::frown:

    anti camp option ekak add karannam
    tank valata kamathi kattiyath innawane

    ඒක හොදයි නැත්තන් බැ කරුමෙ පල දෙනව මගක් යද්දි...:yes::yes: