ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow ow

    ara invisible wena box eka hoya ganna ona

    අර තියෙන්නෙ බන්, අලු පාට , රතු පාට බෝල, ඒකක් මැද්දට ගියාම ඔටෝ එනව, අලුපාට එකෙන් පේන්නෙ නැති වෙනව,රතු එකෙන් ලයිෆ් ස්ටෝන්ග් වෙනව..අලු පාටද නිල් පාටද මන්ද..මොකෙන් හරි වෙන්නෙ ඒක.. :yes:

     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,870
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අර තියෙන්නෙ බන්, අලු පාට , රතු පාට බෝල, ඒකක් මැද්දට ගියාම ඔටෝ එනව, අලුපාට එකෙන් පේන්නෙ නැති වෙනව,රතු එකෙන් ලයිෆ් ස්ටෝන්ග් වෙනව..අලු පාටද නිල් පාටද මන්ද..මොකෙන් හරි වෙන්නෙ ඒක.. :yes:


    Adeee elama thnks bokka
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,895
    1
    9,693
    113
    Gampaha
    :lol: ane manda bn math avurudu ganak gahanwa! bots la daka tiyenawa un eka harenwath ba sniper game wala! ape unuth inawane :lol: laga laga inwawa num ping eka adui! dura idala join wena ayage ping wadi! wenin ratawal wala ahema! tawa download dala join unama ping eka vadi! connection eka slow unama ping wadi. mewa nisa lag wenawa! mata hitene ping adu unama fire karana lesi kiyala! movements ehema hodata karatahaki! fire karanath puluwan! hoda connection ekak tiyenwanum ping wadi unath ganak na. mage num connection eka awulak na
    ehemath na ban. 270-280 ping eke one tharam gahala dinala thiyenawa. Habai api 270 ping eke 70-80 ping pro enemy kenek ekka face to face pistol nam amarui. ehema ekek set unoth track karala marapn.