ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,907
    9,329
    113
    එක තැනක නෑ
    Hutch Signal අඩුයි බං, සමහර වෙලාවට Signal තිබ්බත් Connection Stable නැ :sorry:

    ඩයලොග් හරි මොබිටෙල් හරි සිම් එකක් පාවිච්චි කරපන් අනිව හරි යයි...:yes:

    Mobitel walin try ekak deela balanna one
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    @ DjSpK

    Machan me maps tikath dana :yes: Battle Creek, Longest, Timberland, Icefields, Deathisland, Boarding Action me tikata goda denek kamati :love:
     
    Last edited:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    @ DjSpK

    Machan me maps tikath dana :yes: Battle Creek, Longest, Timberland, Icefields, Deathisland, Boarding Action me tikata goda denek kamati :love:
    will do
    11.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;25323126 said:
    U chat karanne na neda? :oo:

    ඒකනෙ. මම හිතුව චැට් එක පේන්න නැතුව ඇති කියල. :sorry:

    කෝ උඹ හිටියේ නෑ නෙ :baffled: නම මාරු කරා නේද :angry:

    ඇයි හිටියෙ Pessimist කියල ඒ මම තමා :frown:
    මම රොකට් එකකිං තිබ්බහම ආස හිතිල රොකට් තියෙන තැනට ගිහිල්ල වටේ සිරි නරඹ නරඹ හිටිය නේ :P තියල දැම්ම වැදුනෙ කොහෙංද කියලවත් හොයන්න බැරිවෙන්න :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනෙ. මම හිතුව චැට් එක පේන්න නැතුව ඇති කියල. :sorry:

    ඇයි හිටියෙ Pessimist කියල ඒ මම තමා :frown:
    මම රොකට් එකකිං තිබ්බහම ආස හිතිල රොකට් තියෙන තැනට ගිහිල්ල වටේ සිරි නරඹ නරඹ හිටිය නේ :P තියල දැම්ම වැදුනෙ කොහෙංද කියලවත් හොයන්න බැරිවෙන්න :P
    අපිට රොකට් නෑ ඇයි අපි කළුද :baffled: අපිටත් දීපියව් තියෙන හැම ජාතියෙන්ම :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට රොකට් නෑ ඇයි අපි කළුද :baffled: අපිටත් දීපියව් තියෙන හැම ජාතියෙන්ම :angry:

    :P
    msxml දාගන්නව
    කොච්චර කතා කලාද එකකටවත් reply නෑ :angry: