ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,907
    9,328
    113
    එක තැනක නෑ
    අපේම උන් හිටියානම් හරි බං එහෙනම් ආතල් කෝටියයි :D:D

    ඉස්සර කරපුවා තාමත් තනියම හිනා වෙන්න පුළුවන්




    Sirawata ban issara set eka :love:

    Patta atha ekak gaththe.

    Umba kiyanne welawakata mama halo ekata enne chat karanna. Camp eka athule indagena chat eke inne :P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    මොකක් හරි උත්තක් වෙලා WASD වැඩ කරන්නෙ නෑනෙ. කී බෝඩ් එකේ අවුලක් නෑ. ගේම් එකට ගියාම විතරයි දන්නවද සීන් එක මොකද්ද කියල.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    zombie gahanna ba ban ape un ekka. skill nathi player kenek zombie unama hangenawa. game eka ohe yanawa aluth ekek enakam. nath nam zombie una gaman afk wenawa.

    හැබැයි BK Server එකේ වගේ තිබ්බනම් හරි Zombie Kills ගත්තේ නැත්නම් අනිත් පැත්තෙන් එකෙක් ගන්නෝ :) එත් Server එකේ 10ක් වත් නැත්නම් වැඩක් නැ :baffled:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හෙළයෙක්;25336388 said:
    මොකක් හරි උත්තක් වෙලා WASD වැඩ කරන්නෙ නෑනෙ. කී බෝඩ් එකේ අවුලක් නෑ. ගේම් එකට ගියාම විතරයි දන්නවද සීන් එක මොකද්ද කියල.

    Settings බැලුවද :confused: