ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    Ara building eka atule
    Open area ekak wage tiyena map eka
    Man e map ekata asa na wadiy

    mekada?

    latest

    meke nam kodiya aran uda panala e gamanma kodiya udin wisik karanna.. ethakota godak dura yanawa bounce wewi..

    kodiya cap karanna yaddi anik team eke un thiyenawanam
    - ekek thamunge flag eka gawa hitan inna..
    - thawa ekek yata idan uta flag eka wisik karanna.. ethakota cap wenawa...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ ඇඩ්ඩින් අයියේ වාහනේ පිටිපස්සට නැගල වෙඩි තියන ගමන් එලවන්න පුළුවන් විදිහට හදන්නකෝ අප්පා අපේ එකත්. සමහර වෙන ගේම් වල පුළුවන් එහෙම යන්න
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    අනේ ඇඩ්ඩින් අයියේ වාහනේ පිටිපස්සට නැගල වෙඩි තියන ගමන් එලවන්න පුළුවන් විදිහට හදන්නකෝ අප්පා අපේ එකත්. සමහර වෙන ගේම් වල පුළුවන් එහෙම යන්න

    :lol::lol::lol:

    උබ තමා බුවා.. safe pot එකකට hog එකක් අරන් ගිහින් ගානට ගේම දෙනවා.. :P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හෙනයා;25396301 said:
    mekada?

    latest

    meke nam kodiya aran uda panala e gamanma kodiya udin wisik karanna.. ethakota godak dura yanawa bounce wewi..

    kodiya cap karanna yaddi anik team eke un thiyenawanam
    - ekek thamunge flag eka gawa hitan inna..
    - thawa ekek yata idan uta flag eka wisik karanna.. ethakota cap wenawa...

    Anna hari oka tamay miture
    Ath flag eka wisi karanna bane koti walge alla gatta wage

    Guns switch karaddi
    Grenade gahaddi witaray flag eka wisi wenne

    Komada flag wisi karanne key monada

    Keyboard eke serama key gahala baluwa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;25396323 said:
    :lol::lol::lol:

    උබ තමා බුවා.. safe pot එකකට hog එකක් අරන් ගිහින් ගානට ගේම දෙනවා.. :P
    මූනට මූන හැප්පිලා දිනන්න බෑ නෙ අපිට පුරුදුකාරයොත් එක්ක :sorry: වාහනයක්වත් හම්බුනොත් තමා යන්තන් එකෙක් දෙන්නෙක් මරාගන්න පුළුවන් වෙන්නේ :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    මූනට මූන හැප්පිලා දිනන්න බෑ නෙ අපිට පුරුදුකාරයොත් එක්ක :sorry: වාහනයක්වත් හම්බුනොත් තමා යන්තන් එකෙක් දෙන්නෙක් මරාගන්න පුළුවන් වෙන්නේ :P

    tika tika purudu wemu.. :D apith ohoma thama issara :sorry: