අය්යෝ සසිට් අය්යේ මේකේ උත්තරේ හරිම සිම්පල්නේ මට මේක බලපු ගමන් මීටර් උනාඊත් මෙතන උත්තරේ දාන්න යන එක හරි නැහැ අනිත් අයටත් අවස්ථාවක් දෙමුනේ ?
![]()


අය්යෝ සසිට් අය්යේ මේකේ උත්තරේ හරිම සිම්පල්නේ මට මේක බලපු ගමන් මීටර් උනාඊත් මෙතන උත්තරේ දාන්න යන එක හරි නැහැ අනිත් අයටත් අවස්ථාවක් දෙමුනේ ?
![]()


ganu ho kello ho patta meter dekak nam jiwethta eka laga ennwa apita dakinna hambawenne nae banOriginally Posted by sasliit![]()
පුළුවන් එකෙක් මේ ගැටලුව විසද්න්ඩ ......ටිකක් අමාරුයි.
කතාව මෙහෙමයි එක ගෑනු දෙන්නෙක් ඉන්නවා නිකම්ම නිකං දෙන්නෙක් නෙමෙයි පට්ටම මීටෙර් කෙස් දෙකක්.නිමලයි කමලයි කියමුකෝ අපි.
මේ දෙන්න දවසක් පාරෙදි හම්බෙලා විස්තර කතා කරනකොට එක්කෙනෙක් අහනවා ..
නිමලා - දැන් ඔයාට ළමයි කීයක් ඉන්නවද
කමලා -ළමයි 3 යි කියලා.
නිමලා -ඒගොල්ලන්ගේ වයසවල් එහෙම කොහොමද?
කමලා -මගේ ළමයින්ගේ වයසවල් වල එකතුව මෙතෙන්ඩ පේන ගෙවල් ගානට සමානයි . වයස් වල ගුණිතය 36 යි
පොඩ්ඩක් කල්පනා කරපු නිමලා කියනවා මෙහෙම
නිමලා- එක දත්තයක් අඩුයි නේ ගාණ හදන්ඩ?
කමලා- අහ් ඔව් නේන්නං .ඒ දත්තය තමයි අපේ ලොකු පුතාගේ කොන්ඩේ රතු පාටයි.
දැන් කියපල්ලකෝ වයසවල් තුන ...
විහිළුවක් නෙමෙයි සිරාවටම මම අහපු පට්ටම ගැටළුවක්
.mata nam bae oka hadanna
පොඩ්ඩක් හිතපන්,අමාරු නෑganu ho kello ho patta meter dekak nam jiwethta eka laga ennwa apita dakinna hambawenne nae ban.mata nam bae oka hadanna
![]()

උත්තරේ ආපු හැටිත් ඕනේනම් කියන්නම්උබ දාන්නවා නම් උත්තරේ PM කරපන්කෝ

කොහොමද හෙව්වේ
ඒ කියන්නේ එක පුතෙක් අනිත් දෙන්නට වඩා වයසින් වැඩියි,එතකොට උත්තරේ 1 6 6 වෙන්න බෑ,ලොකු පුතාලා එක්කනයි ඉන්නේ
උත්තරේ 2 2 9මුලින් 36(වයස්වල ගුණිතය) හැදෙන ක්රම ටිකක් ලියාගෙන යන්න.ඉස්සරහින් ඒවගේ ගුණිතයයි එකතුවයිත්(ගෙවල් ගාන) ලියාගෙන යන්න,එකතුවට එකම උත්තරේ එන ක්රම 2ක් එනවා එතකොට,අනිත් ඔක්කොම එකතු එකිනෙකට වෙනස්,ඒ දෙක විතරක් සමානයි (1 6 6,2 2 9),ඊට පස්සේ අර රතු කොන්ඩේ ගැන කියලා තියෙන්නේ,එතන කියන්නේ ‘ලොකු පුතාගේ‘ කියලනේ,ඒ කියන්නේ එක පුතෙක් අනිත් දෙන්නට වඩා වයසින් වැඩියි,එතකොට උත්තරේ 1 6 6 වෙන්න බෑ,ලොකු පුතාලා එක්කනයි ඉන්නේ
උත්තරේ 2 2 9