ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

P789

Member
Apr 26, 2009
627
75
0
Nowhere
අය්යෝ සසිට් අය්යේ මේකේ උත්තරේ හරිම සිම්පල්නේ මට මේක බලපු ගමන් මීටර් උනා :yes:ඊත් මෙතන උත්තරේ දාන්න යන එක හරි නැහැ අනිත් අයටත් අවස්ථාවක් දෙමුනේ ? ;)
:yes::yes:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Originally Posted by sasliit
පුළුවන් එකෙක් මේ ගැටලුව විසද්න්ඩ ......ටිකක් අමාරුයි.
කතාව මෙහෙමයි එක ගෑනු දෙන්නෙක් ඉන්නවා නිකම්ම නිකං දෙන්නෙක් නෙමෙයි පට්ටම මීටෙර් කෙස් දෙකක්.නිමලයි කමලයි කියමුකෝ අපි.
මේ දෙන්න දවසක් පාරෙදි හම්බෙලා විස්තර කතා කරනකොට එක්කෙනෙක් අහනවා ..

නිමලා - දැන් ඔයාට ළමයි කීයක් ඉන්නවද

කමලා -ළමයි 3 යි කියලා.
නිමලා -ඒගොල්ලන්ගේ වයසවල් එහෙම කොහොමද?
කමලා -මගේ ළමයින්ගේ වයසවල් වල එකතුව මෙතෙන්ඩ පේන ගෙවල් ගානට සමානයි . වයස් වල ගුණිතය 36 යි

පොඩ්ඩක් කල්පනා කරපු නිමලා කියනවා මෙහෙම

නිමලා- එක දත්තයක් අඩුයි නේ ගාණ හදන්ඩ?
කමලා- අහ් ඔව් නේන්නං .ඒ දත්තය තමයි අපේ ලොකු පුතාගේ කොන්ඩේ රතු පාටයි.:baffled::confused:
දැන් කියපල්ලකෝ වයසවල් තුන ...
විහිළුවක් නෙමෙයි සිරාවටම මම අහපු පට්ටම ගැටළුවක්

ganu ho kello ho patta meter dekak nam jiwethta eka laga ennwa apita dakinna hambawenne nae ban:dull:.mata nam bae oka hadanna:no:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    funny-ghost-says-no-smiley-emoticon.gif
     
    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    කොහොමද හෙව්වේ

    මුලින් 36(වයස්වල ගුණිතය) හැදෙන ක්‍රම ටිකක් ලියාගෙන යන්න.ඉස්සරහින් ඒවගේ ගුණිතයයි එකතුවයිත්(ගෙවල් ගාන) ලියාගෙන යන්න,එකතුවට එකම උත්තරේ එන ක්‍රම 2ක් එනවා එතකොට,අනිත් ඔක්කොම එකතු එකිනෙකට වෙනස්,ඒ දෙක විතරක් සමානයි (1 6 6,2 2 9),ඊට පස්සේ අර රතු කොන්ඩේ ගැන කියලා තියෙන්නේ,එතන කියන්නේ ‘ලොකු පුතාගේ‘ කියලනේ, :P ඒ කියන්නේ එක පුතෙක් අනිත් දෙන්නට වඩා වයසින් වැඩියි,එතකොට උත්තරේ 1 6 6 වෙන්න බෑ,ලොකු පුතාලා එක්කනයි ඉන්නේ;) උත්තරේ 2 2 9
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.