මගේ මුලු ජීවිතේම වල් ගුහාවක්
එකක් කියලා මතක් කරන්න අමාරුයි
තත්පරයක් ගානේ කරන්නේ වල් වැරදි වැඩ
කට ඇරියොත් පරුස වදන්![]()

ඉස්කෝලේ යනකොට....... බස් එකේ දී සීට් එකෙකෙට ඔෆිස් යන පොරක් එක්ක වලියක් ගියා. (50 වගේ වයස ඇති) පස්සේ වූ බස් එකෙන් බහිනකොට අපි පස්සෙන් ගිහින් ඇස්වාට්ටුවේ ඔඩෙල් එක ඉස්සරහ උට බිම දාගෙන ගැහුවා අපි 3 දෙනෙක්. ෂර්ට් එක ඉරිලා කන්නාඩි දෙක කැඩිලා. කට පැලිලා.
දැන් මන් සෑහෙන පසුත්වෙනවා ඒ ගැන. මහා කාලකන්නි වැඩක්
Assignment eka late submit karala nayek ariya reason ekata :/


Assignment eka late submit karala nayek ariya reason ekata :/

ඕක නරක වැඩක්ද යකෝ
ඕක අපෙ දින චරියාවෙ කොටසක්නේ![]()

අපි නරක වැඩම නේ කලොත් කරන්නේ 
