haanee kaalekin meya EK awillaහොද පුතා;14546041 said:අහ් කට්ටියට වල බහින්න තවත් තැනක් එල එල ඒත් රේඩියෝ එක තරම් නම් එල නෑ
කොහොම උනත් ටූ ලිට්ල් නංගී හෝ අක්කා ගේ වැඩේට ජයවේවා

hari asa athi ne boss kiyala katha karanawata naaki hilawa
CSA eka mac walatath hadapiya
danne nah...nikan dukai dukai wage![]()


monada thiyena sepa??මාර දුකක් නෙ ඒක.. හේතුවක් නැතුව..
සැප වැඩි උනහමත් සසර කල කිරෙනවා ලු
ඒක වෙන්ටෑ වෙලා තියෙන්නෙ ඔය![]()

hari asa athi ne boss kiyala katha karanawata naaki hilawa
CSA eka mac walatath hadapiya
![]()

කට්ට කාල කාල නිකං ම දුන්න ඕකත්
ඊලග version එකේ donate කරන්න මොකක් හරි දාන්න ඕන.. 


monada thiyena sepa??![]()
බොස් තමා යකෝ.. ගහපිය දන
c වලින් ලියන්න.. සල්ලි දීපිය..කට්ට කාල කාල නිකං ම දුන්න ඕකත්
ඊලග version එකේ donate කරන්න මොකක් හරි දාන්න ඕන..
http://www.facebook.com/csafree
මේකට පබ්ලිසිටි මදි බං.. අපරාදෙ ඕක හැදුවෙ release කරාට පස්සෙ නෙ![]()

tv baluwe na aathmekin witharaඇයි කාමරේට වෙලා tv බල බල ආතල් එකේ ඉන්නව.. හිම වැටෙනවා.. කූල් එකේ නිදා ගන්නව.. අපිට කොයින්ද ඕවා..![]()


only Norton forever Norton
First Standard Anti-Virus Guard in Sri Lanka

tv baluwe na aathmekin withara
snow remove karanne oyaada?
seethale ninda giyaata..seethala nikan hari danena kota inna puluwanda![]()

only Norton forever Norton![]()
tv baluwe na aathmekin withara
snow remove karanne oyaada?
seethale ninda giyaata..seethala nikan hari danena kota inna puluwanda![]()

මතක නම් tv එකක් වගේ තමා..
අපි නම් සීතල සොයා සොයා නුවර එලි යනව 
සචියට මොලේ අමාරුවක් තියෙනවා පුංචි කාලෙ ඉඳන්..


