ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    2.gif
    ok
    :D
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    සෑහෙන කාලෙකින් පොතක් ගත්තා..කියවන්න යනවා
    කට්ටිය සතුටින් සාමයෙන් ඉන්න හරිද?
    සුබ දවසක් :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    සෑහෙන කාලෙකින් පොතක් ගත්තා..කියවන්න යනවා
    කට්ටිය සතුටින් සාමයෙන් ඉන්න හරිද?
    සුබ දවසක් :)

    ok :dull:

    මොන ඇඟිල්ලටද මගුල් මුද්ද දාන්නෙ..? :oo:

    ඇල්බට් අන්කල් ගෙන් තමා අහන්න ඕන :frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    කවුද අයියෙ ඇල්මට් අංකල් කියන්නෙ..? :oo:

    අල්මට් නෙවේ ඇල්බට්.. අපේ අයිය කෙනෙකුට මුද්දක් ගන්න සල්ලි මදි වෙලා පොර තමා සල්ලි එව්වෙ.. ලන්ඩන් පැත්තෙ ඉන්නෙ :frown::frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අල්මට් නෙවේ ඇල්බට්.. අපේ අයිය කෙනෙකුට මුද්දක් ගන්න සල්ලි මදි වෙලා පොර තමා සල්ලි එව්වෙ.. ලන්ඩන් පැත්තෙ ඉන්නෙ :frown::frown:
    අද මං මානසිකව වැටිලා ඉන්නෙ.. ඒ නිසා පොඩි පොඩි අවුල් වෙනවා..
    උගේ නම්බර් එක දියන්කො..:dull:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    අද මං මානසිකව වැටිලා ඉන්නෙ.. ඒ නිසා පොඩි පොඩි අවුල් වෙනවා..
    උගේ නම්බර් එක දියන්කො..:dull:

    119 ගහල කතා කරල අපේ නැන්දට කතා කරපන්.. එයා දෙයි.. :dull:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සෑහෙන කාලෙකින් පොතක් ගත්තා..කියවන්න යනවා
    කට්ටිය සතුටින් සාමයෙන් ඉන්න හරිද?
    සුබ දවසක් :)

    අපායෙ ඉඳන් දිව්‍ය ලෝකෙ ගැන පොත් කියවනව නේද? :rofl:
     
    • Like
    Reactions: Dulanzz

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    කව්ද යකො මට තඩි ට්‍රොල් ෆේස් එකක් දීලා රෙප් කරපු එකා... ලස්සනට තිබිච්ච පේජ් එක කාලා. හිතක් පපුවක් නැතිව එච්චර ලොකු ඉමේජ් එකක් දැම්ම වැඩේට යක් රැජිණම කාපිය
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    කව්ද යකො මට තඩි ට්‍රොල් ෆේස් එකක් දීලා රෙප් කරපු එකා... ලස්සනට තිබිච්ච පේජ් එක කාලා. හිතක් පපුවක් නැතිව එච්චර ලොකු ඉමේජ් එකක් දැම්ම වැඩේට යක් රැජිණම කාපිය
    ara coolage weda :D icecold :frown:
     
    Status
    Not open for further replies.