ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    96.gif
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    මේක හදපු කතාවක් වත් කොහෙන් හරි අහුලා ගත්ත එකක් නොවයි ..
    මට වෙච්ච දෙයක් දෙවියෝ යෝ දන්නවා ඇත්ත ..
    මේක මෙහෙම කරන්නේ හිත් රිදවන එක පවක් නිසා
    මගේ අතින් පොඩි වැරද්දක් උනා ගෑනු ළමයකුට FB එකෙන් ..
    සෙට් වෙලා ..පස්සේ වැඩේ දුර දිග ගියා මම තමයි මුලින්ම මේ ගැණු ළමයට බලාපොරොත්තු ඇති කලේ ..
    පස්සේ මම එක පාරටම එයාට අකමැති උනා ,,
    එයා තවමත් මම ගැන හිතනවා දැන් සම්බන්දය කැඩිලා අවරුදු 2 කක් වෙලත්
    මගෙන් උන වැරැද්දට මට සමාව ලැබේවා ..
    මට මේක කියන්න ත්රෙරෙන්නේ නැ මට ඒ කෙල්ලෙට ආදරේ කරන්න බැහැ එයා නොවයි මම බරපොරොත්තු වෙන කෙනා ..
    මම කියන එක තේරෙනවා ඇතිනේ මට සමාවෙන්න ..
     
    Status
    Not open for further replies.