ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මේක හදපු කතාවක් වත් කොහෙන් හරි අහුලා ගත්ත එකක් නොවයි ..
    මට වෙච්ච දෙයක් දෙවියෝ යෝ දන්නවා ඇත්ත ..
    මේක මෙහෙම කරන්නේ හිත් රිදවන එක පවක් නිසා
    මගේ අතින් පොඩි වැරද්දක් උනා ගෑනු ළමයකුට FB එකෙන් ..
    සෙට් වෙලා ..පස්සේ වැඩේ දුර දිග ගියා මම තමයි මුලින්ම මේ ගැණු ළමයට බලාපොරොත්තු ඇති කලේ ..
    පස්සේ මම එක පාරටම එයාට අකමැති උනා ,,
    එයා තවමත් මම ගැන හිතනවා දැන් සම්බන්දය කැඩිලා අවරුදු 2 කක් වෙලත්
    මගෙන් උන වැරැද්දට මට සමාව ලැබේවා ..
    මට මේක කියන්න ත්රෙරෙන්නේ නැ මට ඒ කෙල්ලෙට ආදරේ කරන්න බැහැ එයා නොවයි මම බරපොරොත්තු වෙන කෙනා ..
    මම කියන එක තේරෙනවා ඇතිනේ මට සමාවෙන්න ..
    අහිංසක වැරද්දක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඊලග කෑල්ල තවත් රසවත් :love:
    පුළුවන් නම් එයාට තේරුම් කරලා දෙන්න ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සොරි
    2.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම සමහර දවස්වලට දත් මදින්නේ නැතුව ‍lectures යනවා.....
    ඒක එච්චර බරපතල වැරැද්දක් නෙවෙ‍යි නේද.......
    o566539.jpg
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    අහිංසක වැරද්දක්

    ඊලග කෑල්ල තවත් රසවත් :love:
    පුළුවන් නම් එයාට තේරුම් කරලා දෙන්න ;)

    මම කරපු වැරැද්ද නිසා මට තවම මට කෙල්ලෙක් සෙට් උනේ නැහැ හරියටම මම බලාපොරොත්තු වෙන
    ඒ කරපු පවට මම තවමත් තනිකඩයි ..
    මට තවත් මෙහෙම බලාගෙන ඉන්න අමාරුයි ..මම කරපු වරදට සමාව ලැබේවා ..
    මට මගේ සිහින කුමරිය ඉක්මනටම ඕනේ ..
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම සමහර දවස්වලට දත් මදින්නේ නැතුව ‍lectures යනවා.....
    ඒක එච්චර බරපතල වැරැද්දක් නෙවෙ‍යි නේද.......
    o566539.jpg
    මම යනවා නිදා ගන්න පසුව ඇවිදින් මම මේ ගැන සිතලා බලන්නම්..හ්ම්ම් එතකන් මෙතන වැරදි නොකර හිටු
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනවා නිදා ගන්න පසුව ඇවිදින් මම මේ ගැන සිතලා බලන්නම්..හ්ම්ම් එතකන් මෙතන වැරදි නොකර හිටු
    සලකා බලනකම් ඒ වැරැද්ද දිගටම කරන්න බැරිද ‍යම රැජිණි‍යනි.......:baffled::baffled::baffled:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම කරපු වැරැද්ද නිසා මට තවම මට කෙල්ලෙක් සෙට් උනේ නැහැ හරියටම මම බලාපොරොත්තු වෙන
    ඒ කරපු පවට මම තවමත් තනිකඩයි ..
    මට තවත් මෙහෙම බලාගෙන ඉන්න අමාරුයි ..මම කරපු වරදට සමාව ලැබේවා ..
    මට මගේ සිහින කුමරිය ඉක්මනටම ඕනේ ..
    hell's Angel kenek set karannada? :rolleyes:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    සලකා බලනකම් ඒ වැරැද්ද දිගටම කරන්න බැරිද ‍යම රැජිණි‍යනි.......:baffled::baffled::baffled:
    එහෙම උනොත් දඬුවම තවත් බරපතල වියහැක
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම උනොත් දඬුවම තවත් බරපතල වියහැක
    එසේ‍ය.....:baffled::baffled::baffled:

    අම්මටවත් මාව හදන්න බැරිවුන එකේ මේ ‍යම රැජිණ කොහෙද මගේ වැරදි හදන්නේ.......
    :P:P:P
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    මම කරපු වැරැද්ද නිසා මට තවම මට කෙල්ලෙක් සෙට් උනේ නැහැ හරියටම මම බලාපොරොත්තු වෙන
    ඒ කරපු පවට මම තවමත් තනිකඩයි ..
    මට තවත් මෙහෙම බලාගෙන ඉන්න අමාරුයි ..මම කරපු වරදට සමාව ලැබේවා ..
    මට මගේ සිහින කුමරිය ඉක්මනටම ඕනේ ..

    uba kellekta athawara karanna hadanna athi sure ekatama :frown:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    hell's Angel kenek set karannada? :rolleyes:

    too_little නගේ ඔයත් ඉන්නේ හෙල් ?
    hell's Angel ලව සෙට් කරන්න ..
    බලමු බලමු hell's Angel උනත් මම බලාපොරොත්තු වෙන දේ තියනවනම් වරදක් නැ
    .
    .
     
    Status
    Not open for further replies.