ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙන්නේන්නේ නෑ
පැණි මහත්තයා.. 

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙන්නේන්නේ නෑ

ela elaහෙට අනිද්දා දන්නම් අද වික්ටර් රත්නයකගේ සින්දු ටිකක් දැම්මා

mata last week class yanna kammali hithila mama ammata boruwak kiwwa ada oluwa ridenawa yanna ba kiyala gedarata wela doiagaththa..![]()
දඬුවම පසුව දැනුම් දෙයිmata last week class yanna kammali hithila mama ammata boruwak kiwwa ada oluwa ridenawa yanna ba kiyala gedarata wela doiagaththa..![]()


ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙන්නේන්නේ නෑ




හෙන ගහපිය..
තූ තොපි..
එලස්..
ගියාට ආයෙම එනවා..

හායි![]()
හෙන ලොකු වැරද්දක්දඬුවම පසුව දැනුම් දෙයි


දඬුවම් නෑ කියල ඉහළින ඕඩර් එකක් ආව
ඉතින් ඔයාට කොහොමදගොඩ කාලෙකින්



ඈ බොල අපායට ඇවිල්ලත් පැණි හලනවද![]()

අපෝ ගොබ්බයො ටික ඇවිල්ල කියුට් නංගිව එලවගත්ත![]()

නංගිට උබ එන පොට හොද නෑ කියල හිතිල තෙරිලා නංගි ගියා.....![]()

උඹල අපායට ඇවිල්ලවත් ඉන්ඩ දෙන්නෙ නැහැනෙ.... අපායෙත් හෙණ ඉල්ලනව.... අපායෙන් කොහෙට යන්ඩද බොල...![]()

