ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඕස්ට්‍රේලියාව එංගලන්තය ක්‍රිකට් ඉතිහාසයෙ කලු පැල්ලම් දෙකක්. මට මතක විදියට ඕස්ට්‍රේලියාවේ ඉයන් චැපල් ද කොහෙද අන්ඩර් ආම් බෝල් කරල එක පැහැදිලි කළු පැල්ලමක් දුන්නෙ. එංගලන්තේ ගැනනං කතා කරන්න දෙයක් නෑ කුජීතයි.
අදත් එහෙම තමයි උනේ. විනිසුරු වරු ඕස්ට්‍රේලියාවේ පැත්ත අරන් ස්ලිපරි කන්ඩිෂන් වල අපේ උන්ව ෆීල්ඩ් එකට බැස්සුවා :angry::angry::angry: එහෙම තීරණයක් අරගෙන ඕස්ට්‍රේලියාව ඩක්වත් ලුවිස් ක්‍රමේ නිසා පරදින්න යන එක නවත්තපු විනිසුරුවන්ට මාගේ සාතිශය සංවේගය. ඔවුන් සමාදානයේ සැතපේවා. ඔවුන් නැවත ICC තරඟයකට අවුත් තවත් එසේ කෙනෙහෙලිකම් තවත් අයවලුන්ට නොකරන්නට IC Council එකෙන් ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරඟ වලින් අයින් කරත්වා!

මහේලගේ රිඇක්ෂන් දැක්කනෙ. ලෙස්සනවා යකෝ. මෙහෙම රකින්න බෑ කියල.:dull:
කීදෙනෙක් පිට්ටනියෙ ලෙස්සුවද? අපේ එකෙක් හරි වැටිලා ඉන්ජර්ඩ් උනා නං තමයි බලාගන්න තිබ්බෙ සෙල්ලම :angry::angry::angry:
අපේ බෝලර්ලගෙ අතින් බෝල කීයක් ලෙස්සල ගිහින් ෆුල් ටොස්ඩ් බෝල් වැටිලා අරුන් හතරෙ ඒවා ගැහුවද?:frown::frown:
එහෙම කුප්ප වැඩ කරලත් උන්ගෙ බෝලින් සෙෂන් එකේ අන්තිම ඕවරේට මහේල නෙලනකොට දෙපාරක්ද කොහෙද, දෙපාරක් ෂුවර්, ඊට වැඩිද මන්ද, බෝලර්ට ටෝක් කළා.
හැබැයි අපි ආතල් එකේ අම්බානක කාල අන්තිම බොලේ පොඩ්ඩක් ඩිස්කස් කළාම අර වල් මැක්සාට නැග්ගා. ඕකාගෙ ඔලුව වැඩී ආපු දා ඉඳන්.:angry::angry: අපිට පරක්කු වෙනවා යකෝ වහින්න කලින් බොලේ දාපිය කියල කුප්ප කතාවක් කියන්න තරම් ඌ කුජීත උනා.
හැබැයි ඉතින් මහේලගෙන් සුද්ද ඉංග්‍රීසියෙන් fkoff කියල පස් හය පාරක් අහගෙන ගෙම්බා වගේ අන්තිම බොලේ අපේ තිසරයගේ සුපිරි බොලේ මිස් කළා.:rolleyes:
චන්දි වෙට්ටු ටෝක් එකක් දීල ජයග්‍රහණය සනිටුහන් කළා.
එක වරක් චාටර් වී පරාජය වී නැවත වලියට ෂේක් හෑන්ඩ් කරද්දී සෙට් උනා. එපාරත් ඇන්ජා මහේල තිසර ගේමට බැස්ස. ඕකට තමයි කියන්නෙ ඉල්ලගෙන *කේ මාමයිට් ගාගන්නවා කියල.
හරිම කුජීතයි. පරාජය භාරගන්න දන්නෙ නැති නොමිනිස්සු. :oo:
අපි ලංකාව ලෝක කුසලාන අවසන් තරඟ ගණනාවක් පරාජය උනත් ඔහොම කුජීත කුප්ප වැඩ කරලත් නෑ, ඔහොම කුප්ප කතා කියලත් නෑ. අවසානයේදී දුකෙන් හෝ පරාජය භාරගත්තා.
ලංකාවට සපෝට් කරපු ඕසි ඉන්න අපේ සලාංකිකයන්ටත් මාගේ ප්‍රණාමය!
542294_498074363565079_655933358_n.jpg

Harry-Pereira-and-SL-Cricket-e1350407634612.jpg

images

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    පූස්;14364217 said:
    ඕස්ට්‍රේලියාව එංගලන්තය ක්‍රිකට් ඉතිහාසයෙ කලු පැල්ලම් දෙකක්. මට මතක විදියට ඕස්ට්‍රේලියාවේ ඉයන් චැපල් ද කොහෙද අන්ඩර් ආම් බෝල් කරල එක පැහැදිලි කළු පැල්ලමක් දුන්නෙ. එංගලන්තේ ගැනනං කතා කරන්න දෙයක් නෑ කුජීතයි.
    අදත් එහෙම තමයි උනේ. විනිසුරු වරු ඕස්ට්‍රේලියාවේ පැත්ත අරන් ස්ලිපරි කන්ඩිෂන් වල අපේ උන්ව ෆීල්ඩ් එකට බැස්සුවා :angry::angry::angry: එහෙම තීරණයක් අරගෙන ඕස්ට්‍රේලියාව ඩක්වත් ලුවිස් ක්‍රමේ නිසා පරදින්න යන එක නවත්තපු විනිසුරුවන්ට මාගේ සාතිශය සංවේගය. ඔවුන් සමාදානයේ සැතපේවා. ඔවුන් නැවත ICC තරඟයකට අවුත් තවත් එසේ කෙනෙහෙලිකම් තවත් අයවලුන්ට නොකරන්නට IC Council එකෙන් ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරඟ වලින් අයින් කරත්වා!

    මහේලගේ රිඇක්ෂන් දැක්කනෙ. ලෙස්සනවා යකෝ. මෙහෙම රකින්න බෑ කියල.:dull:
    කීදෙනෙක් පිට්ටනියෙ ලෙස්සුවද? අපේ එකෙක් හරි වැටිලා ඉන්ජර්ඩ් උනා නං තමයි බලාගන්න තිබ්බෙ සෙල්ලම :angry::angry::angry:
    අපේ බෝලර්ලගෙ අතින් බෝල කීයක් ලෙස්සල ගිහින් ෆුල් ටොස්ඩ් බෝල් වැටිලා අරුන් හතරෙ ඒවා ගැහුවද?:frown::frown:
    එහෙම කුප්ප වැඩ කරලත් උන්ගෙ බෝලින් සෙෂන් එකේ අන්තිම ඕවරේට මහේල නෙලනකොට දෙපාරක්ද කොහෙද, දෙපාරක් ෂුවර්, ඊට වැඩිද මන්ද, බෝලර්ට ටෝක් කළා.
    හැබැයි අපි ආතල් එකේ අම්බානක කාල අන්තිම බොලේ පොඩ්ඩක් ඩිස්කස් කළාම අර වල් මැක්සාට නැග්ගා. ඕකාගෙ ඔලුව වැඩී ආපු දා ඉඳන්.:angry::angry: අපිට පරක්කු වෙනවා යකෝ වහින්න කලින් බොලේ දාපිය කියල කුප්ප කතාවක් කියන්න තරම් ඌ කුජීත උනා.
    හැබැයි ඉතින් මහේලගෙන් සුද්ද ඉංග්‍රීසියෙන් fkoff කියල පස් හය පාරක් අහගෙන ගෙම්බා වගේ අන්තිම බොලේ අපේ තිසරයගේ සුපිරි බොලේ මිස් කළා.:rolleyes:
    චන්දි වෙට්ටු ටෝක් එකක් දීල ජයග්‍රහණය සනිටුහන් කළා.
    එක වරක් චාටර් වී පරාජය වී නැවත වලියට ෂේක් හෑන්ඩ් කරද්දී සෙට් උනා. එපාරත් ඇන්ජා මහේල තිසර ගේමට බැස්ස. ඕකට තමයි කියන්නෙ ඉල්ලගෙන *කේ මාමයිට් ගාගන්නවා කියල.
    හරිම කුජීතයි. පරාජය භාරගන්න දන්නෙ නැති නොමිනිස්සු. :oo:
    අපි ලංකාව ලෝක කුසලාන අවසන් තරඟ ගණනාවක් පරාජය උනත් ඔහොම කුජීත කුප්ප වැඩ කරලත් නෑ, ඔහොම කුප්ප කතා කියලත් නෑ. අවසානයේදී දුකෙන් හෝ පරාජය භාරගත්තා.
    ලංකාවට සපෝට් කරපු ඕසි ඉන්න අපේ සලාංකිකයන්ටත් මාගේ ප්‍රණාමය

    මට පිට්ටනියට ගිහින් මරන් කන්න හිතුන බං අරුන්ව.. පපුව ගැහෙනව ඩොන් ඩොන් ගාල :angry::angry::angry::angry::angry: සද්දෙත් ආව..

    බලු සක්කිලි.. පැය බාගෙක වර්ෂාවකට පස්සෙ 3rd odi එක එහෙං පිටින්ම නැවැත්තුව.. මුන්ගෙ අම්මලාට )#(+)($+#)($+_)+_#..
    මහේලය බනින youtube video එකක් අහු උනොත් දාහන්.. අයෙ බලන්න ඕන මට.. :angry::angry:
     
    • Like
    Reactions: sasliit

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ... නංගී///
    3.gif

    මක්කයි වෙන්නෙ ඔය පැත්තෙ
    වැඩ බං.. මේ දැනුයි ඉවර උනේ.. ඊයෙ LED TV 250ක් යැව්වා..
    ලොකුවට අහවල් කොම්පැණියෙ බැජ් එකත් ගහනවනේ ඉතිං..
    මේඩි ඉන් ශ්‍රී ලංකා..

    ඔව් යකෝ.. බලහන් හොයන්.. කාලෙකින් එල වලියක් :rofl:
    මොකක්ද මචෝ සීන් එක.. මටත් ඇහුණා කීපදෙනෙක් කෑගහනවා..
    මට වීඩියෝ එකක් දියන් පුළුවන් නම්..

    Status
    Not open for further replies.