ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒ අපි පාටියක් දාමුකො :sorry:

    boys-night-out-smiley-emoticon.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ආයෙත් දොරේ ඔළුව හප්ප ගෙන ද කොහෙද?
    :oo::oo::oo::oo:
    ගිහින් ඕඩි - ක්ලෝන් ටිකක් දා ගන්න...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    605229-sam_and_dean_super.jpg

    අපි මෙව්වර අවුරුදු ගානක් මහන්සි වෙලා
    වහලා දාපු the හෙල ආයේ ඕපන් කරන්න යන්නේ කවුද,:oo:
    දැන් කවුද Hell එකක් ආයේ Open කරන්න යන්නේ..:angry:
    too නංගි ඊළඟට අපි දෙන්නා එන්නේ
    ඔයාව හොයන් තමා..
    අවවාදයි..යක්ෂ පැටව් ප්‍රවේසම් වන්න..

    :rofl::rofl::rofl::rofl:

    Supernatural Season 8 , Episode 14
    (How to catch too-little)

    පලයන් බොරු නොකියා Episode 14 යන්නෙ Trial and Error පෙබරවාරි 13 :P:P
    ටූ ලිට්ල් ආයේ අපායට යවන්න වින්චෙස්ටර් බෝයිස් ඕනෙ නෑ. අපි දෙන්න පන්නමු දුම්මල ගහල.:lol::lol::lol: සිම්පල් කේස් වලට එක්ස්පර්ට් ල මොකටද ගේන්නෙ :baffled::baffled:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පූස්;14384470 said:
    හරි මෙයාගෙ සෝල් එක නැතුව මෙයා අපායෙන් ඇවිත් තියෙන්නෙ. මොකුත් තේරෙන්නෙ නෑ නේද :baffled:
    මට දොයි මතයි මම යනෝ
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපේ ක්‍රිකට් කෙල්ලො ටික එලට ගෙනියනව ගේම. ලකුණු 81යි දැන් Without fallng a wckt:cool::cool:
    Over 18
    අද දිනනවා අපි :cool:
    මේක ගහන්නෙ ලෝක ශූර එංගලන්තේට :yes::yes::P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූස්;14384693 said:
    අපේ ක්‍රිකට් කෙල්ලො ටික එලට ගෙනියනව ගේම. ලකුණු 81යි දැන් Without fallng a wckt:cool::cool:
    Over 18
    අද දිනනවා අපි :cool:
    මේක ගහන්නෙ ලෝක ශූර එංගලන්තේට :yes::yes::P

    මොකක්ද බං අද මැච් එක? :eek:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14384693 said:
    අපේ ක්‍රිකට් කෙල්ලො ටික එලට ගෙනියනව ගේම. ලකුණු 81යි දැන් Without fallng a wckt:cool::cool:
    Over 18
    අද දිනනවා අපි :cool:
    මේක ගහන්නෙ ලෝක ශූර එංගලන්තේට :yes::yes::P

    මැච් එකකුත් තියනවද? :baffled::confused:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොන මගුලක්ද මේ

    :shocked::shocked::shocked:

    කවුද මේ නංගි ගේ යකා ඇවිස්සුවේ...:angry::angry:
    දැන් ඉතින් ලෝක විනාසේ කර ගත්තා වගේ තමා..:yes::yes:
    හනේ මම නම් අහිංසකයි...:rolleyes::rolleyes:
    තාම අටට වෙනකන් විතරයි ගනින්නත් පුලුවන්..:sorry::sorry:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14384470 said:
    හරි මෙයාගෙ සෝල් එක නැතුව මෙයා අපායෙන් ඇවිත් තියෙන්නෙ. මොකුත් තේරෙන්නෙ නෑ නේද :baffled:

    :lol::lol::lol:

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    :shocked::shocked::shocked:

    කවුද මේ නංගි ගේ යකා ඇවිස්සුවේ...:angry::angry:
    දැන් ඉතින් ලෝක විනාසේ කර ගත්තා වගේ තමා..:yes::yes:
    හනේ මම නම් අහිංසකයි...:rolleyes::rolleyes:
    තාම අටට වෙනකන් විතරයි ගනින්නත් පුලුවන්..:sorry::sorry:

    :rofl: :rofl: :rofl: :rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :shocked::shocked::shocked:

    කවුද මේ නංගි ගේ යකා ඇවිස්සුවේ...:angry::angry:
    දැන් ඉතින් ලෝක විනාසේ කර ගත්තා වගේ තමා..:yes::yes:
    හනේ මම නම් අහිංසකයි...:rolleyes::rolleyes:
    තාම අටට වෙනකන් විතරයි ගනින්නත් පුලුවන්..:sorry::sorry:

    යකා නෙමේ බං යකී :baffled::baffled:
    අවුස්සන්න දෙයක් නෑ ඉතින් කොහොමත් යක්සනියෝ සෑහෙන භයානකයි.මෙයත් නිකන් ලිලිත් වගේ පොරක්ද දන්නෙ නෑ.:shocked::shocked::shocked::shocked:
    උඹේ අහිංසක කම නම් මචෝ ආයේ මේ ලෝකෙ මානවයන්ට තේරෙන්නෙ නෑ. අපායටම යන්න ඕනෙ තේරුම් ගන්න. එච්චරටම උඹ අවිහින්සකයි.:P
    උඹ අටට ගැනල අපිට ඇහෙන්න ඉතුරු ටික හොරෙන් ගනින් පොරක්නෙ.:rolleyes:
     
    Status
    Not open for further replies.