yama rajini GIF walata baya wela Hell 1 patte pas paganne nalu![]()
![]()


කෝ යකෝ...ව් ... මේ අපායෙ හිටපු එවුන් ටික....
අපාය මෙහෙම බංකොලොත් වෙන්න දෙන්න බෑ....
එන්න එන්නම profit අඩු වෙනවා...අපායෙ C.E.O විදිහට මට මේක බලන් ඉන්න බෑ.
දිවිය ලෝකෙ ඉන්න එවුන් හරි දැන් ඇදලා ගන්න වෙනවා අපායට...
අන්ජුවා උඹ වරෙන් ඉස්සල්ලම කටු ඉඹුලෙ නගින්න
අර හොර පූෂා තමයි ඊළඟට...
තවත් ඉතිං බලං ඉන්නවා ඉතින්....අන්ජුවා හොඳ හිතින් නැගපිය කටු ඉඹුලෙ..ඉක්මනට


පූස්;14449832 said:
ඊයෙ මං අපායෙ හන්දියෙ කඩේ ප්ලේන්ටියක් ගහනකොට එකෙක් ඇවිත් කකුල අල්ල අල්ල වඳිනවා. ප්ලේන්ටි ඉල්ලලා. මම ඌට ගැහුවා පයින් එකක් තාම පුපුරු ගහනවා ඇති ස්ථානය
ඌ ඊට පස්සෙ කිව්ව පූස් මහත්තයා මම තමයි අපායේ C.E.O කියල. අලේ මන්ද ඉතින්. N අකුරේ පච්චේකුත් කොටන් හිටියෙ. අනික මේ අපායේ වැඩර්ල ඉන්නවනං කියපන්. ආයේ එහෙම නොකියවෙන්න මම සළකන්නන් එයාට



