ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    tumblr_m8bfo9MNIW1r9loelo1_500.gif
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    කෝ යකෝ...ව් ... මේ අපායෙ හිටපු එවුන් ටික....
    අපාය මෙහෙම බංකොලොත් වෙන්න දෙන්න බෑ....
    එන්න එන්නම profit අඩු වෙනවා...අපායෙ C.E.O විදිහට මට මේක බලන් ඉන්න බෑ.
    දිවිය ලෝකෙ ඉන්න එවුන් හරි දැන් ඇදලා ගන්න වෙනවා අපායට...
    අන්ජුවා උඹ වරෙන් ඉස්සල්ලම කටු ඉඹුලෙ නගින්න
    අර හොර පූෂා තමයි ඊළඟට...
    තවත් ඉතිං බලං ඉන්නවා ඉතින්....අන්ජුවා හොඳ හිතින් නැගපිය කටු ඉඹුලෙ..ඉක්මනට
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කෝ යකෝ...ව් ... මේ අපායෙ හිටපු එවුන් ටික....
    අපාය මෙහෙම බංකොලොත් වෙන්න දෙන්න බෑ....
    එන්න එන්නම profit අඩු වෙනවා...අපායෙ C.E.O විදිහට මට මේක බලන් ඉන්න බෑ.
    දිවිය ලෝකෙ ඉන්න එවුන් හරි දැන් ඇදලා ගන්න වෙනවා අපායට...
    අන්ජුවා උඹ වරෙන් ඉස්සල්ලම කටු ඉඹුලෙ නගින්න
    අර හොර පූෂා තමයි ඊළඟට...
    තවත් ඉතිං බලං ඉන්නවා ඉතින්....අන්ජුවා හොඳ හිතින් නැගපිය කටු ඉඹුලෙ..ඉක්මනට

    ඊයෙ මං අපායෙ හන්දියෙ කඩේ ප්ලේන්ටියක් ගහනකොට එකෙක් ඇවිත් කකුල අල්ල අල්ල වඳිනවා. ප්ලේන්ටි ඉල්ලලා. මම ඌට ගැහුවා පයින් එකක් තාම පුපුරු ගහනවා ඇති ස්ථානය :baffled:
    ඌ ඊට පස්සෙ කිව්ව පූස් මහත්තයා මම තමයි අපායේ C.E.O කියල. අලේ මන්ද ඉතින්. N අකුරේ පච්චේකුත් කොටන් හිටියෙ. අනික මේ අපායේ වැඩර්ල ඉන්නවනං කියපන්. ආයේ එහෙම නොකියවෙන්න මම සළකන්නන් එයාට :cool::cool:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14449832 said:

    ඊයෙ මං අපායෙ හන්දියෙ කඩේ ප්ලේන්ටියක් ගහනකොට එකෙක් ඇවිත් කකුල අල්ල අල්ල වඳිනවා. ප්ලේන්ටි ඉල්ලලා. මම ඌට ගැහුවා පයින් එකක් තාම පුපුරු ගහනවා ඇති ස්ථානය :baffled:
    ඌ ඊට පස්සෙ කිව්ව පූස් මහත්තයා මම තමයි අපායේ C.E.O කියල. අලේ මන්ද ඉතින්. N අකුරේ පච්චේකුත් කොටන් හිටියෙ. අනික මේ අපායේ වැඩර්ල ඉන්නවනං කියපන්. ආයේ එහෙම නොකියවෙන්න මම සළකන්නන් එයාට :cool::cool:

    ප්ලේන්ටි.....පූසෝ කවදද බොල ප්ලේන්ටි බිව්වෙ....කුප්පමේණිය කැඳ එකක් දීකිරි වගේ නම් හිතලා වත් බලන්න තිබුනා....:baffled: :baffled: :baffled: :baffled:
    උඹ වෙන කවුරු හරි වංචාකාරයෙක්ට අහුවෙලා තියෙන්නෙ...මේ දවස් වල වංචාකාරයෝ වැහි වැහැලා...අනුකරණ වලට නොරැවටෙන්න
    හා හා කට වහගෙන කටු ඉඹුලෙ නගින්න ලෑස්ති වෙයන් හොර පූෂා
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.