අහවල් එකටද මට රිදෙන්නෙ හොර පූෂෝ.....දැනගන් මම අපායෙ C.E.O හරිය.....
පූෂ් දිවේ උල් ගහනවා....නැට්ට උගුල්ලනවා....ලොම් ගලෝනවා....නියපොතු පලනවා
පූස්;14449832 said:
ඊයෙ මං අපායෙ හන්දියෙ කඩේ ප්ලේන්ටියක් ගහනකොට එකෙක් ඇවිත් කකුල අල්ල අල්ල වඳිනවා. ප්ලේන්ටි ඉල්ලලා. මම ඌට ගැහුවා පයින් එකක් තාම පුපුරු ගහනවා ඇති ස්ථානය
ඌ ඊට පස්සෙ කිව්ව පූස් මහත්තයා මම තමයි අපායේ C.E.O කියල. අලේ මන්ද ඉතින්. N අකුරේ පච්චේකුත් කොටන් හිටියෙ. අනික මේ අපායේ වැඩර්ල ඉන්නවනං කියපන්. ආයේ එහෙම නොකියවෙන්න මම සළකන්නන් එයාට






පව්, පණුවෝ බර ගානක් මැරෙන්න ඇති....