Elakiri Help...

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    මචන්ල firefox එකෙන් elakiri යද්දි page එකක් ලෝඩ් වෙන හැම වෙලේම හිර වෙනව මචන්...:(:(:(
    තත්පර 10 විතර හිර වෙලා තියෙනව...elakiri යද්දි විතරයි එහෙම වෙන්නෙ... :confused::confused::confused::confused:
    දන්නවනම් ඒක හදාගන්න විදිහක් කියන්වද?
    :):):):)
    ලොකු උදව්වක්..හරියට කිව්වොත් රෙප් දෙනවා...:D:D:D:D
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    Captain ජැක් ස්පැරෝ;12817965 said:
    මගෙත් එහෙමයි :rofl:
    Cookies & Cache ක්ලියර් කරපුවාම හරියනවා. ආයේ ටික වෙලාවකින් ආයෙත් එහෙමයි........... :rofl: :rofl:
    ඒ කියන්නෙ මේක හමදාම් තියෙන අව්ලක්ද මචන්...:baffled::baffled::baffled::baffled: