Elakiri home page වැඩිපුර page links

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    Elakiri home page එකට පහල තියෙන විදිහට වැඩිපුර pagination add කරගන්න විදිය


    umar4vv.png



    Link add කරන්නේ JavaScript වලින් හදපු UserScript එකකින් (මම ලිව්වේ)
    UserScript code - Elakiri Pagination Support UserScript

    Code එක run කරන්න UserScript Add-On එකක් ඕන
    මම පාවිච්චි කරේ Violentmonkey

    Violentmonkey එකේ 'Create a new script' ගිහින් code එක copy-paste කරලා (new එකෙන් ආපු default code ටික replace වෙන විදියට) save කරන්න
    Elakiri home page එක reload කරාම අලුත් page links ටික add වෙය්

    අලුත් link click කරලා post 20 හරි 40 හරි එකපාර load කරගන්න පුළුවන්
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    Mchn,

    Elakiri eke post pagination ekedi db quary eken limit karanne nadda?

    Elakiri use karana vBulletin eke thread URL walata query parameter ekak denna puluwan 'pp' kiyala (posts per page). Ekata 1-40(max) denna puluwan. Mama hithanne max eka site settings wala set karanna athi. Mama danna widiyata posts per page limit eken ehata page wenne ne (vBulletin setup karala naha). Ekama thamai db query limit walata pawichchi karanawa aththe.