Elakiri Hospital - Leda Suwakaraganna..

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Proxies said:
    Ow yako...api hinganno thamai...yanne pain..neththam pare bus eke....ai umbata a ka awlakda??ow apita salli ne......ape thaththa mase padi ganne...umbata a ka prashnayakda???

    Ahaka yana ewa kare daaganna epa ban. Umbata private bus dekak thiyenawada?
    Mama kiwwe bus thiyena kenata.
    Umbatath bus thiyenawanam baara gaththata waradak ne.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    urajdrlk said:
    දොස්තරලා වගේ මිනිස්සු මරලා සල්ලි හොයන්නේ නෑ අපි...................!! :no: :no:

    ඇත්ත කියනකොට දොස්තරලා වෙනුවෙන් පෙනී ඉදලා උන්ව බේරා ගන්න එක දොස්තර කෙනෙක් වශයෙන් sriboysl ගේ යුතුකම තමා..............:yes: :yes:
    Race gihin Minissu nomarana bawa hemoma dannawa.
    Mata dostharala beraganna oone ne.
    Oya ekekwath mage kawuruwath newe.
    Honda batta damma thread ekata mama reply kale uuta udaw wenna.
    Umbama thama meddata penala pissu keliye. Ha boruda?

    Nikan baba wenna epa.
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Umba Quote karala thibune mata.akai mama kiuwe.....hari,KIuwe kata unath typ karanna kalin hithapan....hemoma samanyai.....umba doca kiyala, salli thibuna kiyala,anith ewunwa pagala katha karanna epa....adi ganan udin yanna epa...polawe paya gahala hitapan...
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Honda batto sorry.
    Umbata udaw wennai mama reply kale mama dosthara kiyala.
    urajdrlk medata penala thread ekata nethiwa out of topic reply daala wali daagaththata mata karanna deyak ne.
    Mama nawathinawa .
    Pissanta beheth karana ekath neweththuwa.
    Me thred ekata post daanne ne aye.

    Yaidya upades awashya aya PM karanna.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ sriboysl දොස්තර............. අනේ අපිට උඹලට වගේ සල්ලි නෑ...............:no: :no:

    අනික මගේ තාත්තා උඹලා වගේ මිනිස්සුන්ව හූරන් කාලා සල්ලි හොයලා නෙවෙයි මේ බස් ගත්තේ............:no: :no:

    බොහොම දුක් මහන්සියෙන් හම්බ කරලා මේවා ගත්තේ...............:yes: :yes:

    නමුත් ඒ සේරම මාසයක් ඇතුලත ඉවර කරන්න අර කාලකන්නි දොස්තරට පුලුවන් උනා...........:angry: :angry:

    sriboysl දොස්තර කියන්නේ මට ඔලුවේ ඔපරේශන් ගැන දැනුමක් නෑ කියලනේ.......... ඔව් මම ඒක පිලිගන්නවා.............. නමුත් මේ ඔපරේශන් එක වරද්දලා තියෙන බව මට කිවුවේ ලංකාවේ ඉන්න හොදම neuro surgeon දොස්තර සුනිල් පෙරේරා බව විතරක් මතක තියා ගන්න................!!
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    1)-Mekai mama husma gannakota husma watenava:confused:
    2)- mama nanakota konde themenava:oo:
    3)-Ape gedara inna poosa meyaw,meyaw kiyanawa!:rolleyes:

    4)-Doctr dakkama ticket gannath hithenava!
    Dan mama mokada karanne? :confused::confused: