Elakiri idol 2009

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    පොඩි යෝජනාවක් කරන්න කැමතියි:D

    MediaFire වල upload කරනවට වඩා හොඳයි පින්තූරයක් දාලා You tube එකට upload කළානම් ?. සහභාගි වෙන අයට Mediafire වලට ඕනෙ නම් upload කරපු දෙන් උඹට බැරිද ඒව you tube එකට දාන්න ?

    මොකද මචං download කරල අහනවට වඩා. buffer වෙද්දි අහන්න ගොඩක් අය ආසවෙයි
    එතකොට වැඩි දෙනෙක් මේ තරඟෙ විනිශ්චයට ගන්නත් පුළුවං වෙයි:yes:

    good idea machan mama upload karannam