Elakiri Images not loading....

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Image 1.png

    ඉමේජ්ස් ලෝඩ් නොවෙන්න හේතුව මේකද?

    වෙන තැනකින් ගන්න ඉමේජ් ඇඩ්‍රෙස් ඇඩ් කලාම විතරයි අවුල එන්නේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලොක්කා පොය දවසෙ එක්ස්පෙරිමන්ට් කරනවාහ් වගෙ ...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඒ කෙලින්ම මේ සයිට් එකට අප්ලෝඩ් කලාම බන්.
    කොහෙද වැඩ නොකරේ? tinypic සයිට් එකේ කොහොමත් ඔය ලෙඩේ තියෙනවා.
    imgur.com එකේ හොස්ට් කරලා පොස්ට් කරන්න ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කොහෙද වැඩ නොකරේ? tinypic සයිට් එකේ කොහොමත් ඔය ලෙඩේ තියෙනවා.
    imgur.com එකේ හොස්ට් කරලා පොස්ට් කරන්න ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා

    https://www.elakiri.com/forum/showthread.php?t=1651041&page=256

    ඔය පේජ් එකේ කිසිම ඉමේජ් එකක් පේන්නේ නෑ මට නම්.

    http sites walin ganna image url walata awula tiyenne.
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    කොහෙද වැඩ නොකරේ? tinypic සයිට් එකේ කොහොමත් ඔය ලෙඩේ තියෙනවා.
    imgur.com එකේ හොස්ට් කරලා පොස්ට් කරන්න ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා

    rep comment වලට image දාලා දුන්නට image එක පෙන්නේ නෑ , මට මේ වගේ rep comment කිහිපයක්ම ලැබිලා තිබුනා

    sxkjEsk.png
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    https://www.elakiri.com/forum/showthread.php?t=1651041&page=256

    ඔය පේජ් එකේ කිසිම ඉමේජ් එකක් පේන්නේ නෑ මට නම්.

    http sites walin ganna image url walata awula tiyenne.
    Lankadeepa site eke SSL certificate eke error ekak thiyanawa. Ithin https serve karana okkoma image browser walin block karanawa.

    Oya wenama me wage image URL ekata gihin https warning eka accept kaloth eeta passe digatama wada karai.

    https://static.lankadeepa.lk/assets/uploads/image_b855908d88.jpg

    Egollo eka hadanne naththan oyata oke image imgur.com ekata upload karala danna wenawa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Lankadeepa site eke SSL certificate eke error ekak thiyanawa. Ithin https serve karana okkoma image browser walin block karanawa.

    Oya wenama me wage image URL ekata gihin https warning eka accept kaloth eeta passe digatama wada karai.

    https://static.lankadeepa.lk/assets/uploads/image_b855908d88.jpg

    Egollo eka hadanne naththan oyata oke image imgur.com ekata upload karala danna wenawa

    rep comment වලට image දාලා දුන්නට image එක පෙන්නේ නෑ , මට මේ වගේ rep comment කිහිපයක්ම ලැබිලා තිබුනා , මොකක්ද මේකට හේතුව ?

    sxkjEsk.png
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    rep comment වලට image දාලා දුන්නට image එක පෙන්නේ නෑ , මට මේ වගේ rep comment කිහිපයක්ම ලැබිලා තිබුනා , මොකක්ද මේකට හේතුව ?

    sxkjEsk.png
    Rep comment walata image dammama ewa auto public open wenawane, Enisa ewa disable karala thiyenne. Ona nam click karala open karanna puluwan.