Elakiri is dying

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,523
    113
    🌎
    webrecorder.io
    පුලු පුලුවන් විදිහට මේකෙ register වෙලා මේකෙ තියෙන වැදගත් ත්‍රෙඩ් record කරල තියන්න පස්සෙ කාලෙක මෙහෙම එකක් තිබ්බ කියල බලන්නවත් :(
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,409
    93
    අලුත් පෝස්ට් වැටෙන වේගේ බොහොම අඩුයි මේ ළඟකදී ඉඳන් :yes:

    online inna "members" la gaana adui. thread wala meaningfull intereactions hena adui.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    9,819
    1
    4,462
    113
    Moratuwa
    Baya wenna epa. Chandayak ena nisa thawa masekin dekakin meke Fake tika active wenawa. Ita passe methana maragaddi interaction eka hondatama hadenawa. :lol::lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    17,622
    11,638
    113
    Baya wenna epa. Chandayak ena nisa thawa masekin dekakin meke Fake tika active wenawa. Ita passe methana maragaddi interaction eka hondatama hadenawa. :lol::lol::lol:

    මහින්ද මාලිංග බලන්න ඇවිත් ටිකක් ඇක්ටිව් කරලා..:P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,523
    113
    🌎
    We can migrate to Reddit if that happens

    reddit එකේ සිංහල community එකක් නෑනෙ බං. ඉංග්‍රීසියෙන් විතරනෙ ! එලකිරි subreddit එකක් තියෙනවද ?
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Elakiri eke mata thiyana lokuma awula new acc hadanna denne nathi eka.
    Api dana post delete karanna baha. Delete karanna nam admin kiyala thamayi karanna ona. Eka nisa privacy eka gana hithana kenekta karanna thiyana ekama de acc nithara maru karana eka. Eth dan new acc ekak hadanna hoda email ekak thiyenna ona.

    Reddit eke wage apita acc hada hada maru karanna puluwan site eka ayeth nagala ewi.
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    reddit එකේ සිංහල community එකක් නෑනෙ බං. ඉංග්‍රීසියෙන් විතරනෙ ! එලකිරි subreddit එකක් තියෙනවද ?
    Reddit eke thiyana awula unge culture ekayi ape culture ekayi galapenne nathi eka bn. Un Memes, LGBT wage reddawal badagena dagalanawa.

    Reddit eke Sinhala Subreddit ekak thibunanam set wenna thibuna.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    17,622
    11,638
    113
    Reddit eke thiyana awula unge culture ekayi ape culture ekayi galapenne nathi eka bn. Un Memes, LGBT wage reddawal badagena dagalanawa.

    Reddit eke Sinhala Subreddit ekak thibunanam set wenna thibuna.

    හැදුවත් නැගලා යන්නේ නෑ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,523
    113
    🌎
    නෑ එතකොට මාට්ටු නෙ. :P

    ඒකෙ පොස්ට් බලනව විතරයි දාන්නේ නෑ ඉංගිරිස් වැඩිය බෑ නෙ

    බොරු කියන්නෙ උඹ upvote කරන්න හරි account එකක් ඇති :P

    Reddit eke thiyana awula unge culture ekayi ape culture ekayi galapenne nathi eka bn. Un Memes, LGBT wage reddawal badagena dagalanawa.

    Reddit eke Sinhala Subreddit ekak thibunanam set wenna thibuna.

    subreddit එකක් හදාගත්තට පස්සෙ ඉතිං අනික් sub reddits වල වෙන දේවල් අදාල නෑනෙ :) එලකිරි වැහුනොත් ඒක තමා කරන්න ඉතුරු :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,451
    14,367
    113
    7
    කටුකරෝලගම
    Reddit eke thiyana awula unge culture ekayi ape culture ekayi galapenne nathi eka bn. Un Memes, LGBT wage reddawal badagena dagalanawa.

    Reddit eke Sinhala Subreddit ekak thibunanam set wenna thibuna.
    Srilanka subreddit එකේ කිසි දෙයක් දාන්න බෑ මොඩරෙටර්ල ඔක්කොම මුස්ලිම් උනුයි පිටරට ඉන්න LTTE කාරයොයිද කොහෙද ඉන්නේ

    ඒ අතින් එලකිරිය මරු