Elakiri is dying

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම නෙමෙයි .
    ඔයාලා බලන ඒවා ටිකක් ලින්ක් කරන්න .
    ෆේරි ටේල් සීන් තියන ඒවා .:P දවසෙම හිනා වෙන්න පුලුවං .:)

    https://www.reddit.com/r/EarthPorn/
    මෙන්න porn :baffled:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කට්ටින නෑ බන් ඒවගේ ඉතිං වැඩක් නෑ :yes:

    මේක බ්ලොක් කරපු දවස්වල සෙට් එකක් ගිහින් පෝස්ට් දාල නේද ඒකෙ


    පටන්ගෙන මාස තුනක් වත් නෑ බන්, ශ්‍රී ලංකා සබ් එක කරන්නේ මුස්ලිම් සෙට් එකක් නිසා මේක වෙනම පටන් ගත්තේ