මචන්ලා එලකිරි එක කලින් තිබ්බෙ elakiri.lk කියල ඒත් දැන් ඒක elakiri.com වෙලානෙ. මම බුක්මාකි දාපුවට යන්න බෑනෙ. කොහොමද ඒවාට අයිත් යන්නේ.. 





ඇයි මොකද්ද බන් සීන් එක.


http://elakiri.lk/forum/forumdisplay.php?f=7
ආ එතකොට මම Firefox එකෙන් නෙ මේ බුක්මාකි දැන්මෙ. ඒවායෙ elakiri.lk තියෙන්නෙ කියලනේ.