CAPTCHA magulak enawa.
vpn use karana unta thama captcha enne
කිරියෙ ඇඩ්මින් Cloudflare security settings onකරල වගේ 
vpn use කරන උන්ටත් එනවා ඒ වගේම
මොකක් හරි connection එකk කිරියෙ firewall එක අස්සෙන් රින්ගන්න වගේ යනව වගේනම් එතකොටත් captcha එනවා
එහෙමත් නැත්නම් ඕනම වෙබ් මාස්ටර් කෙනෙක්ට පුලුවන් තමාගෙ සයිට් එකට එන trafic එක අසාමාන්‍ය විදියට වැඩි වෙනවනම් එදා ඉදන් සයිට් එකට එන හැම එකාටම captcha එක පාස් කරගෙන එන විදියට හදන්නත් 
