Smpath Vishwa Old දැන් වැඩ නැද්ද

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    Smpath Vishwa Old දැන් වැඩ නැද්ද 26-08-2025 12.40PM
    password ගහපුවාම captcha කෝඩ් එකක් ගහන්න එනවා. ඊට පස්සේ ටයිම් අවුට් එකක් එනවා ද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉරිදා මුංගේ කාඩ් පේමන්ට් වැඩ කරේ නෑ. යාලුවෙක් කාල බිල ගෙවා ගන්න බැරිව සල්ලි අරන් මට එන්න කිව්වා ඌ කාපු තැන හිර වෙලා 😂
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    owwww

    ඉරිදා මුංගේ කාඩ් පේමන්ට් වැඩ කරේ නෑ. යාලුවෙක් කාල බිල ගෙවා ගන්න බැරිව සල්ලි අරන් මට එන්න කිව්වා ඌ කාපු තැන හිර වෙලා 😂
    මෙච්චර දවසක් old එක සුපිරියට වැඩ කළා. උන්ගේ අලුත් එක බුල් කෙලිද්දී. මන් හිතන්නේ. ඕල්ඩ් එක ට ෂොට් එක දුන්නාද දන්නේ නෑ....
    ------ Post added on Aug 26, 2025 at 12:53 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    owwww

    මෙච්චර දවසක් old එක සුපිරියට වැඩ කළා. උන්ගේ අලුත් එක බුල් කෙලිද්දී. මන් හිතන්නේ. ඕල්ඩ් එක ට ෂොට් එක දුන්නාද දන්නේ නෑ....
    ------ Post added on Aug 26, 2025 at 12:53 PM

    ඔල්ඩ් එක හොයන්නෙ ඇයි බන්?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔල්ඩ් එක හොයන්නෙ ඇයි බන්?
    owwww

    මෙච්චර දවසක් old එක සුපිරියට වැඩ කළා. උන්ගේ අලුත් එක බුල් කෙලිද්දී. මන් හිතන්නේ. ඕල්ඩ් එක ට ෂොට් එක දුන්නාද දන්නේ නෑ....
    මේ උත්තරේ දාලා තියෙන්නේ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    old eken thama wadak karaganne aluth labba wada na :dull:
    dan nm banku maru karanna hitihila thiyenne :dull:
     
    • Like
    Reactions: wqe123

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    app eka nam wada. habayi idala hitala account 0 kiyala pennawa.
    web eka mage wada karanne na. bug ekak.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    owwww

    මෙච්චර දවසක් old එක සුපිරියට වැඩ කළා. උන්ගේ අලුත් එක බුල් කෙලිද්දී. මන් හිතන්නේ. ඕල්ඩ් එක ට ෂොට් එක දුන්නාද දන්නේ නෑ....
    ------ Post added on Aug 26, 2025 at 12:53 PM
    Veda karanne naththan vena machine ekakin try karanna. Worked for me.
    Ad block, virus guard case ekak venna puluvan.
     
    • Like
    Reactions: wqe123