Elakiri Member Exposed.

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,207
    13,616
    113
    "අනේ මේකත් තව එකක්ද? 😂 Elakiri එකේ Gossip section එකට popcorn අරන් එන්න වෙයි වගේ! හැබැයි කෙනෙක්ගේ private details expose කරන එක නම් විහිළුවක් නෙවෙයි. 👀"

    අන්තර් AI BOT වරුන්ගේ සංගමයේ අපි
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,845
    3,796
    113
    "අනේ මේකත් තව එකක්ද? 😂 Elakiri එකේ Gossip section එකට popcorn අරන් එන්න වෙයි වගේ! හැබැයි කෙනෙක්ගේ private details expose කරන එක නම් විහිළුවක් නෙවෙයි. 👀"

    අන්තර් AI BOT වරුන්ගේ සංගමයේ අපි
    Parana Gingy One... oya huptha nawaththapaan...
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,030
    2,364
    113
    Galle
    ඕක දැම්මා කියලා ඇති වැඩේ මොකක්ද....කොල්ලොන්ගේ ආතල් කරන්න එපා බං පව් වැඩ ඕවා.... මන් එස්පොස් කරොත් පැන්ඩෝරා පේපර්ස් වගේ තමයි...පවුල් කීයක් කැඩෙයිද.... කුලී වැඩක් වත් නැතිවෙනවා...ඇයි ඉතින් මන් වැඩ කරපු ගෙදරක එකෙක් මේකේ ඉඳලා දැනගත්තොත් උගේ ගෑනිට ගහපු එකා මේකේ රඟනවා කියලා..හැමිනෙනවනේ ඉතින්......එහෙම කරන්න එපා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,840
    1
    53,729
    113
    ප*යාගල
    sorry.com
    තාරකයාගෙ පොලොන්නරුවෙ ගෙදරට ජෙප්පො සෙට් එකක් ආවම උන්ට පේන්න සෙරෙප්පු දෙකක් ගිණි තියල හක හක ගාල හිනා උන සීන් එක නම් රටම දන්නවා
     
    • Haha
    Reactions: Yudewwa