Elakiri members Foundation- Journalists

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
Good suggestion bro.
We are going to do something called Community News very soon. So journalists from this thread can help too.
Anyway copy pasting news from other site is not good journalism. If you like to join just write your own.


if you begins such a community i will be the first member of it.. thank you!!! copy pasting is not my passion but i pasted it just only because of information sharing!!
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    if you begins such a community i will be the first member of it.. thank you!!! copy pasting is not my passion but i pasted it just only because of information sharing!!

    sure bro will do
     
    in
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    Good suggestion bro.
    We are going to do something called Community News very soon. So journalists from this thread can help too.
    Anyway copy pasting news from other site is not good journalism. If you like to join just write your own.

    wOOw maxxa
    We need some trustworthy journalists in EK
    looking forward to hearing from you ..:yes:
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    මොබිටෙල් mLearning සේවාව පරිපාලන පශ්චාත් ව්‍යාපාර උපාධියක්‌ හඳුන්වා දෙයි




    Silhouette-of-a-universit-001-300x180.jpg
    රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සභාපති නිමල් වෙල්ගම, එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය ජෝර්ජ් ස්‌ටෝන්හවුස්‌, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ජෝන් රැන්කන් යන මහත්වරු අදාළ ගිවිසුම් හුවමාරු කිරීමෙන් පසු ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
    ඡායාරූපය – සජිත් ජයසේකර

    ස්‌කොට්‌ලන්තයේ එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්‌ව ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්‌ත්‍රපති උපාධියක්‌ හඳුන්වා දුන්නේය.
    ඒ අනුව එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයේ සිට කරන ඉගැන්වීම් අන්තර්ජාලය හරහා මොබිටෙල් mLearning සේවාව හරහා මෙරට සිට තමන්ගේ පරිගණකයෙන් හැදෑරීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂත්වය වෙයි.
    ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම පසුගිය (12 වැනිදා) පස්‌වරුවේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ නිල නිවසේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති හා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ප්‍රධාන විධායක නිමල් වෙල්ගම මහතා සහ එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය ජෝර්ඡ් ස්‌ටෝන්හවුස්‌ මහතා අතර සිදු කෙරිණි.
    මෙම අවස්‌ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ජෝන් රැන්කන්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ග්‍රේග් යංග් මහත්වරු ඇතුළු පිරිසක්‌ද සහභාගි වූහ.
    අධ්‍යාපන කටයුතුවලදී දකුණු ආසියානු කලාපයේ වඩාත් හොඳම අධ්‍යාපන ප්‍රතිඵල ලබන රට ශ්‍රී ලංකාව බවත් මෙම වැඩපිළිවෙළ හරහා ඒ තත්ත්වය තවදුරටත් ඉහළට ගෙන යැමේ අවස්‌ථාවක්‌ මෙමගින් උදාවන බවත් මෙහිදී අදහස්‌ දක්‌වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති හා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ප්‍රධාන විධායක නිමල් වෙල්ගම මහතා කියා සිටියේය.
    මොබිටෙල් ආයතනය ජාතිකත්වය පදනම් කරගත් ආයතනයක්‌ බැවින් රටේ අභිවෘද්ධිය පතා නිරන්තරයෙන් කටයුතු කිරීම එහි පරම අභිලාෂය බවත් ඒ සඳහා අනාගත පරපුර දැනුමෙන් සන්නද්ධ කිරීමට මෙම ව්‍යාපෘතිය සඳහා මොබිටෙල් ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළ බවත් ඒ මහතා සඳහන් කළේය.
    ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය හැදෑරීමට කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයටත් ස්‌කොට්‌ලන්තයේ එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයටත් තමන් ස්‌තුතිවන්ත වන බව මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ජෝන් රැන්කන් මහතා කියා සිටියේය.
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඔන්න එහෙනම් මම ම මුලින් පටන්ගත්ත... මේ අපේ ගෙවල් පෙත්තෙත් ග්‍රීස යක්කු...
    අපේ පැත්තේ කිව්වේ කළුතර පැත්තේ... අපේ පැත්තේ විතරය්නේ නැතුව තිබුනේ... දැන් අපේ පැත්තටත් ඇවිල්ල.. වැඩේ කියන්නේ... ග්‍රීස යක්කුනවා අල්ලන්නත් කලින් පොලිසිය එතනට කඩාපාත් වෙනවනේ....
    අපිට ග්‍රීස යක්කුන්ව අල්ලන්න දන්නේ නැ එලවනවා...
    :angry::angry::angry::angry:

    අම්මට හුඩු දෑන් කලුතරත් ඉන්නවද?
    එහෙනම් ඒකත් ජයසිරි මංගලම්
    උබ කලුතර කොහෙද? :D