Elakiri Message box full

ken4me

Active member
  • Oct 9, 2014
    248
    87
    28
    මචංලා,
    එලකිරි user කෙනෙක්ට private message එකක් යවන්න හදනකොට, කියනවා, ඒ user ගේ email box එක full කියල. එ හින්දා යවන්න බැහැ. කොහොමද මම ඒ user ට කියන්නේ, email box එක clear කරගන්න කියල?

    :baffled:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    පී.එම් එකක් දාල කියපං ඉන්බොක්ස් ෆුල් කියලා